යකෝ මාත් මේ reply එකක් දාන්න හැදුවෙ ඕකමයි.සල් සපු නා ,නිල්මානෙල් කුමුදු සමන් මල් අතරේ .... කිඩාරම් මලේ.....
තැන්ක්ස් සහෝ




අදමයි මචං දැක්කේ
දැක්ක ගමං වෙන එකක් බං මතක් උනේ
මේ සිංදුවත් මේ එක්කම අහපල්ලා
කිඩාරම් මලෙන් එන්නේ ටොයිලට් වලින් එන ගද
ඒ වුනත් අනිත් සුවද මල් කිඩාරම් මලක් වටේ හැදුනොත් නිකංම කිඩාරම් මලේ ගද නැති වෙලා යනවා...
එක පව්කාරයෙක් වටේ හොද මිනිස්සු එකතු වුනොත් ඒ පව්කාරයා නිකංම හොද කෙනෙක් වෙනවා
ඒ ගැන කියවෙන ලස්සන තේරුමක් තියන ගීතයක්
![]()