කිඩාරම්_මලක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :)

    විනාවෙන් දිලිදු අතින් සිහින් ස්වර මැවෙ
    සුපෙම් හැගුම් උවද්දවයි දුගී උව ලයේ.................

    පට්ට සින්දුව බන්. ඕක යද්දී ඔකේ තේරුම ගැන හිතල බලපන්. පට්ට බන්. ලස්සන වචනත් එක්ක ගැඹුරු තේරුමක් තියෙන ගීතයක්.

    ඒක නෙමෙයි උඹ අර සඳකඩ පහනක සින්දුවේ තේරුම දන්නවද බං හරියට? අවුරුදු ගානක ඉඳන් හොයන්නේ මම.
     

    waligamaya

    Well-known member
  • පට්ට සින්දුව බන්. ඕක යද්දී ඔකේ තේරුම ගැන හිතල බලපන්. පට්ට බන්. ලස්සන වචනත් එක්ක ගැඹුරු තේරුමක් තියෙන ගීතයක්.

    ඒක නෙමෙයි උඹ අර සඳකඩ පහනක සින්දුවේ තේරුම දන්නවද බං හරියට? අවුරුදු ගානක ඉඳන් හොයන්නේ මම.
    ආ එක මේ ලදී ස්වින් වහන්සේ කෙනක් අර්ථ කතනයක් දීලා තිබුනා . මම සොයල දන්නම්