කිතුල්ගල ඉඩමක් තියනව, :yes::yes: කොළඔ හැටන් ප්‍රධාන පාරට මායිම්ව තමා ඉඩම තියෙන්නෙ, :cool: :cool: අපි ඒකෙන් කොටසක් විකුණන්න හදන්නේ,, :rolleyes: :rolleyes: බ්‍රෝකර් අයියෙක් හරි, ඉඩම ගන්න අදහසක් තියන කෙනෙක් හරි ඉන්නවනම් කියන්ඩො,,,,, :D:D:D:D:D
 
machan edama tiyenne gaga lagada? nattan edame eka konak hari gagata varenavada... ehemanan mama gannava

gaga aineda thiyenne? contact details denawada? hotel ekaka ta hodada?


ඉඩම තියෙන්නෙ ගග පැත්තෙ නෙමේ, පාර අයිනෙ ඉදන් පාරෙන් උඩ පැත්තටයි,, ගගට යනවනම් ඉඩම ඉස්සරහම පාරක් තියනව, එකෙන් 200m විතර ඉස්සරහට යන්න ඕන, අලුතෙන් දාපු කිතුල්ගල - දෙහිඕවිට පාර තියෙන්නෙ අපේ ඉඩම ගාව junction එකේ,,, :yes::yes::yes::yes::yes::yes::yes:
 



thumbsup.jpg
 
කිතුල් ගස් කීයද? ...කීයක රා මදින්න පුලුවන්ද?

කිතුල් ගස් ගාන තවම ගැනල නැහැ,, :confused: :confused: :confused: :confused: නිවාඩු වෙලාවක ආවනම් රා ටිකක් මැදගෙන ගහ යට ඉදන්ම බීල යන්න තිබුන :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: