apith giya ban..api magadi boat eka peralanna kiuwa..aru peraluwa kisi aulak na life jacket dagena inna hinda yata yanne na..habai adiyak nam na..api boat eka peralagttu tana yata kochchi engine ekakuth tiyenavalu. a tharam gaburui...patta fun place ekak othana

ගොඩ කාලෙකින් නියම ට්‍රිප් එකක් ගියා අපේ සෙට් එක. කිතුල්ගල තමයි ගියේ. අපි ගියේ Adventure base camp කියල තැනකට. අපේ ඔක්කොම 33ක් ගියා.
හිතුවට වඩා නම් පොට් එක සුපිරි. අපි උදේට කන්න බොන්න අරන් ගියේ වැඩේ ලේසි නිසා. එහෙන් අපිට කන්න බොන්න තැනක් දුන්නා. හිතුවාට වඩා ලොකු ප්ලේස් එකක්. අපි කාලා බීලා ලයිෆ් ජැකට් එහෙම දාගෙන ගියා කැලයක් මැද්දෙන් කන්දක් නැගල ටිකක් උඩට. යද්දි ලස්සන තැන් කීපයක්ම හම්බුනා. තේ වතු, ඇළ පාරවල් එහෙම පහු කරගෙන තමයි ගියේ. උඩට ගියාට පස්සෙ අපිට අඩි 10ක් 12ක් විතර උඩ ඉදන් වතුරට පනින්න ප්ලේස් දෙකක් තිබ්බා. සමහර අය බයට පැන්නෙත් නෑතව වතුරෙ ලිස්සල යන්න තැන් දෙකක් තිබ්බා.
මේ දේවල් කරල ඉවර වෙනකොට දවල් වෙලා. පස්සෙ අපි ආයි ගියා camp එකට. එහෙදි දවල් කෑම ගත්තා අපි. බුෆේ එකක් තිබ්බෙ. කෑම හොදයි කිසි අවුලක් නෑ. කාලා ඉවර වෙලා තමයි රාෆ්ටින් ගියේ. අපි සෙට් එක බෝට්ටු 5ක ගියේ.
මේ ඔක්කොම කරල ගත්ත ආතල් එක මෙහෙම ලියල තේරුම් කරන්න බෑ ඉතින්. පට්ටම ෆන් එකක් ගත්තෙ. එක පාරක් හරි ගිහින් නැත්තම් අනිවා යන්න. පුලුවන් නම් සෙට් එකක් එක්ක යන්න ආයි සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන්.
මේ ඉන්නෙ අපේ සෙට් එක.
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න

maru![]()
yanna ona dawasaka
![]()