කිතුල් පැණි ගන්න තැනක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කිතුල් පැණි ගන්න තැනක්

    මචන්,
    දකුණු පලාතෙන් හොඳ කිතුල් පැණි ගන්න පුළුවන් තැනක් දන්නවද බං? හොඳ කිව්වේ හොඳටම හොඳ එව්වා. දැන් හොයා ගන්න අමාරුයි බං. හැම තැනම තියෙන්නේ කලවම් කරපුවා.

    කොහේ හරි හදන තැනක් හරි, ඒ වගේ ගන්න පුළුවන් පැත්තක් ගැන හරි පොඩ්ඩක් කියපන්කො මචන් උඹල දන්නවා නම්. ලොකු උදව්වක්.
    :) :) :)

    BUMP එකක් හරි දාගෙන යන හැමෝටම මගේ ගානේ REP+ :yes: :yes:
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දකුනු පලාතෙන් නම් හොද කිතුල් පැණි හොයා ගන්න අමාරු වෙයි. හැබැයි බුලත්සින්හල, අගලවත්ත, මතුගම පැත්තෙ නම් හොද බඩු තියනව. ඉස්සර මන් වැඩකරපු ඔෆිස් එකේ ඒ පැත්තෙ පොරක් හිටිය මාසෙකට සැරයක් බොතලයක් 2ක් ගෙනත් දෙනව. දැන් නම් මැන් කොහෙද කියල දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දකුනු පලාතෙන් නම් හොද කිතුල් පැණි හොයා ගන්න අමාරු වෙයි. හැබැයි බුලත්සින්හල, අගලවත්ත, මතුගම පැත්තෙ නම් හොද බඩු තියනව. ඉස්සර මන් වැඩකරපු ඔෆිස් එකේ ඒ පැත්තෙ පොරක් හිටිය මාසෙකට සැරයක් බොතලයක් 2ක් ගෙනත් දෙනව. දැන් නම් මැන් කොහෙද කියල දන්නෙ නැහැ.

    ah ehemada? dakunu palathen hoya ganna kiyala baluwe machan. barima wunoth oya paththenwath gannawa ban. thanks for the kind help machan. :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Udugama road eke Sinharaja pattha ta giyoth ----NELUWA-----HINIDUMA------SINHARAJA-----hariye hodha KITHUL PANI THIYRNAWA.
     
    • Like
    Reactions: JesonRulez

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    samahara hondha sinhala behethbadu kadawala thiyanawaa....:)poddak balanna....eiwaye nathath poddak ahalaa balanna....oya sinhala beheth badu wikunana aya eewaa ganna puluwan place dannawaa..:nerd:
     
    Last edited:
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    අපේ තාත්තා කලින් නම් ඒවා තොග කරා.:sorry:
    දැන් ඒත් එන ඒව නම් මචන් සීනි පැනි කවලම් ඩයි එකෙන් පාට ගන්නෙ.හොඳට පුරුද්ද තියන කෙනෙක් ට නම් සුවඳින් අඳුර ගන්න පුලුවන්.:nerd:
    දැන් නම් ආවත් බෝතලයක් දෙකක් වගේ තමයි එන්නෙ.ඒකත් වෙලෙන්දො දෙන්නෙ ගෙදරට ගන්න කියලා:dull:
    මාතර පැත්තෙ නම් ලේසියෙන් හොයාගන්න නෑ පුතෝ දැන්.:no:
    සිංහරාජෙන් ගේන ඒවා කියල කඩේ ගහලා තියනව නම් දැකලා තියනවා හරියටම හොඳ එක ද දන්නෙ නෑ:eek: