කිතුල් හකුරු

පැණි... කකුරු හදන්ටනම් හොඳ සුවද පැණි වෙන්ට ඕනි. නැතුව කලවම් නැටි හොඳ පැණි හැම එකකින්ම හදන්ට බැ.... අන්තිමට බුල්ටෝ වෙලා නවතින්නේ:baffled::baffled:.... එක්කෝ හැදුවට පස්සේ හයිවෙන්නැ.. දිය වෙනවා.....

කොහොමත් නියම කිතුල් හකුරු හයිය නෑනෙ, දිය වෙනව වගේ වෙනවා තමා. එහෙම දිය නොවෙන එක වළක්වන්න ලාවුළු කලවම් කරනවයි කියල කියනවා, ඒත් එහෙම කරනව නම් දැකල නෑ.
 

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඉදිරියේ රාළ;20145313 said:
    නුගේගොඩ බෝගහ ලඟ ශෙඩ් එකේ තියෙන මීකිරි කඩේ තියෙනවා. මහරගම අවටින් නම් හොයන්න චාන්ස් එකක් ආවේ නෑ.

    අහ මචන් මම තැන දන්නවා, එතන බදු සුවර් නම් එච්චරයි
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20145385 said:

    කොහොමත් නියම කිතුල් හකුරු හයිය නෑනෙ, දිය වෙනව වගේ වෙනවා තමා. එහෙම දිය නොවෙන එක වළක්වන්න ලාවුළු කලවම් කරනවයි කියල කියනවා, ඒත් එහෙම කරනව නම් දැකල නෑ.

    ඔව් හයිය නැ. හොඳම ඒවානම් එහෙමටම කියල දදියවෙන්නෙට්නැ. පොඩි ගතියක් තියනවා.. දියවෙනෙක නවත්තගන්ට ලිප ලග එල්ලනවා හොඳට පන්ඩරල් වලින් ඔටල..
    ලාවුළු කටවනම් අහල නැ.... තැන්ක්ස්
     
    • Like
    Reactions: Digital Hora

    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    ඔව් හයිය නැ. හොඳම ඒවානම් එහෙමටම කියල දදියවෙන්නෙට්නැ. පොඩි ගතියක් තියනවා.. දියවෙනෙක නවත්තගන්ට ලිප ලග එල්ලනවා හොඳට පන්ඩරල් වලින් ඔටල..
    ලාවුළු කටවනම් අහල නැ.... තැන්ක්ස්

    ලිප ළඟ එලලන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද බන් ?
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Kithulgala palayaw Original Kithul pani ganna.Kithulgala paththen bottle 2k gaththa Original Kithul pani.car eka athulema pupurala gas eka wedi nisa.Original kithul pani Raa wage thama.Patta.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    9.gif
    9.gif
    9.gif