පැණි... කකුරු හදන්ටනම් හොඳ සුවද පැණි වෙන්ට ඕනි. නැතුව කලවම් නැටි හොඳ පැණි හැම එකකින්ම හදන්ට බැ.... අන්තිමට බුල්ටෝ වෙලා නවතින්නේ.... එක්කෝ හැදුවට පස්සේ හයිවෙන්නැ.. දිය වෙනවා.....
කොහොමත් නියම කිතුල් හකුරු හයිය නෑනෙ, දිය වෙනව වගේ වෙනවා තමා. එහෙම දිය නොවෙන එක වළක්වන්න ලාවුළු කලවම් කරනවයි කියල කියනවා, ඒත් එහෙම කරනව නම් දැකල නෑ.



