කින්ග්ස්බරි_එකෙන්_කෑවා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    බණ්ඩා කොළඹ ගිහිං situation :rofl:
     
    Last edited:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    හෝටලේ සේවකයෝත් මාර හොඳයි. අපිට සර් කියලා තමයි කතා කරන්නේ!
    උබ යනකොට ඇදුම් අතේ අරන්ද ගියේ??
    :P:P
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    අපි කොලබ කින්ග්ස්බරි තරු පන්තියේ හෝටලේකින් කෑවා.

    PIC-4-Starters-Achcharu-and-cold-cuts-to-cheese-and-salads.jpg

    මම කලින් උබලට කිවුවනේ මම දන්නා මහත්තයෙක් මට දවල් කෑම වේලකට අරාධනා කළා කියල. ඒ මහත්තයයි මහත්තයා ගේ නෝනයි දුවයි ඇවිත් හිටියේ. මාර රසයි බන් කෑම. මම දෙපාරක්ම බෙදා ගත්ත. ඉස්සෝ තිබ්බ , කකුළුවෝ තිබ්බා , මස්ද මාළුද , සොසේජස්. නැති දෙයක් නැහැ. බත් වර්ග ගොඩක් තිබ්බ. එළවලු සලාද. පිස්සු හැදෙනවා බන්. කාල ඉවර වෙලා කන්න පලතුරු වර්ග වැහි වහැලා.

    ගරුප්පු , පිහිවලින් කන්න බෑ බන්. මෙලෝ රහක් නැහැ. අතින්ම ඇදල ඇරියා.

    හෝටලේ සේවකයෝත් මාර හොඳයි. අපිට සර් කියලා තමයි කතා කරන්නේ.

    Panathipatha Weramani Sikkapadang Samadiyami

    hambayanva hadanna issella Silpadha 5 rakinna balapalla
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Panathipatha Weramani Sikkapadang Samadiyami

    hambayanva hadanna issella Silpadha 5 rakinna balapalla

    මස් මාළු කෑවට පව් සිද්ද වෙන්නේ නෑ මචන් බුදු දහමට අනුව. සත්ව ඝාතනයක් වෙන්න කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,031
    9,359
    113
    Microsoft
    මස් මාළු කෑවට පව් සිද්ද වෙන්නේ නෑ මචන් බුදු දහමට අනුව. සත්ව ඝාතනයක් වෙන්න කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    e wunata mas kana nisa neh saththu maranne:rolleyes:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    මස් මාළු කෑවට පව් සිද්ද වෙන්නේ නෑ මචන් බුදු දහමට අනුව. සත්ව ඝාතනයක් වෙන්න කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    a kiyanne Maranna behe, kanna puluwan da?? :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    a kiyanne Maranna behe, kanna puluwan da?? :rofl::rofl::rofl:

    චේතනාහන් භික්කවේ කම්මං වදාමි
    - මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි

    මස් මාළු කන කෙනෙක්ට සත්ව ඝාතන චේතනාවක් පහල වෙන්නේ නෑ. ඔහුට ඇතිවෙන්නේ ආහාරයක් කියන චේතනාව විතරයි. :yes::yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,031
    9,359
    113
    Microsoft
    චේතනාහන් භික්කවේ කම්මං වදාමි
    - මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි

    මස් මාළු කන කෙනෙක්ට සත්ව ඝාතන චේතනාවක් පහල වෙන්නේ නෑ. ඔහුට ඇතිවෙන්නේ ආහාරයක් කියන චේතනාව විතරයි. :yes::yes:

    ow pranagatha akusalaya wenne na:yes: eath minissu kana nisa thamai saththu maranne:sorry:

    If slaughterhouses had glass walls, everyone would be a vegetarian.

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow pranagatha akusalaya wenne na:yes: eath minissu kana nisa thamai saththu maranne:sorry:

    If slaughterhouses had glass walls, everyone would be a vegetarian.

    ලෝකයේ කොයි තරම් අසාදරනකම් වෙනවද? බෞද්ධයාගේ සැබෑ අරමුණ ලෝකයේ අසාදරණයට එරෙහිව නැගී සිටීම නෙමෙයි. නිර්වාන අවබෝධය. ඒකයි බුදුන් වහන්සේ චුන්ද සූකරයාටවත් බැන කියන්න ගියේ නැත්තේ. :yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    Panathipatha Weramani Sikkapadang Samadiyami

    hambayanva hadanna issella Silpadha 5 rakinna balapalla

    පල ගොන් පො*** හු** ගන්නේ නැතුව. මේ anti bbs වේ** තොපේ ජාතියේම බඩුවක් තමයි. තොපි දෙන්නටම කවන්න ඕන ගූ. අනුන්ගේ සිල් රකින්න එන්නේ නැතුව ගිහින් අල්ලට පු* දිදී ඉඳපන්.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,031
    9,359
    113
    Microsoft
    ලෝකයේ කොයි තරම් අසාදරනකම් වෙනවද? බෞද්ධයාගේ සැබෑ අරමුණ ලෝකයේ අසාදරණයට එරෙහිව නැගී සිටීම නෙමෙයි. නිර්වාන අවබෝධය. ඒකයි බුදුන් වහන්සේ චුන්ද සූකරයාටවත් බැන කියන්න ගියේ නැත්තේ. :yes::yes:

    hari dan oya piliganne nadda minissu kana nisa saththu maranne kiyala?:rolleyes: man hithuwe oyaata mole tiyenawa kiyala:sorry:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    චේතනාහන් භික්කවේ කම්මං වදාමි
    - මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි

    මස් මාළු කන කෙනෙක්ට සත්ව ඝාතන චේතනාවක් පහල වෙන්නේ නෑ. ඔහුට ඇතිවෙන්නේ ආහාරයක් කියන චේතනාව විතරයි. :yes::yes:

    a kiyanne Bovddayanta Mas kanna puluwan & Mas kanawa
    hebei ubala kathakaranakota lankawe Hambayo witharai Harak Mas kanne, ubala el wathurath niwala bonne wagene katha karanne
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය. :P
    pulwan bn. sky lounge ekata gihilla tikak cool eke idala waren