අපි කොලබ කින්ග්ස්බරි තරු පන්තියේ හෝටලේකින් කෑවා.
![]()
මම කලින් උබලට කිවුවනේ මම දන්නා මහත්තයෙක් මට දවල් කෑම වේලකට අරාධනා කළා කියල. ඒ මහත්තයයි මහත්තයා ගේ නෝනයි දුවයි ඇවිත් හිටියේ. මාර රසයි බන් කෑම. මම දෙපාරක්ම බෙදා ගත්ත. ඉස්සෝ තිබ්බ , කකුළුවෝ තිබ්බා , මස්ද මාළුද , සොසේජස්. නැති දෙයක් නැහැ. බත් වර්ග ගොඩක් තිබ්බ. එළවලු සලාද. පිස්සු හැදෙනවා බන්. කාල ඉවර වෙලා කන්න පලතුරු වර්ග වැහි වහැලා.
ගරුප්පු , පිහිවලින් කන්න බෑ බන්. මෙලෝ රහක් නැහැ. අතින්ම ඇදල ඇරියා.
හෝටලේ සේවකයෝත් මාර හොඳයි. අපිට සර් කියලා තමයි කතා කරන්නේ.
Panathipatha Weramani Sikkapadang Samadiyami
hambayanva hadanna issella Silpadha 5 rakinna balapalla
මස් මාළු කෑවට පව් සිද්ද වෙන්නේ නෑ මචන් බුදු දහමට අනුව. සත්ව ඝාතනයක් වෙන්න කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.
මස් මාළු කෑවට පව් සිද්ද වෙන්නේ නෑ මචන් බුදු දහමට අනුව. සත්ව ඝාතනයක් වෙන්න කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.



a kiyanne Maranna behe, kanna puluwan da??![]()


චේතනාහන් භික්කවේ කම්මං වදාමි
- මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි
මස් මාළු කන කෙනෙක්ට සත්ව ඝාතන චේතනාවක් පහල වෙන්නේ නෑ. ඔහුට ඇතිවෙන්නේ ආහාරයක් කියන චේතනාව විතරයි.![]()
eath minissu kana nisa thamai saththu maranne
ow pranagatha akusalaya wenne naeath minissu kana nisa thamai saththu maranne
If slaughterhouses had glass walls, everyone would be a vegetarian.


Panathipatha Weramani Sikkapadang Samadiyami
hambayanva hadanna issella Silpadha 5 rakinna balapalla
ලෝකයේ කොයි තරම් අසාදරනකම් වෙනවද? බෞද්ධයාගේ සැබෑ අරමුණ ලෝකයේ අසාදරණයට එරෙහිව නැගී සිටීම නෙමෙයි. නිර්වාන අවබෝධය. ඒකයි බුදුන් වහන්සේ චුන්ද සූකරයාටවත් බැන කියන්න ගියේ නැත්තේ.![]()
man hithuwe oyaata mole tiyenawa kiyala
චේතනාහන් භික්කවේ කම්මං වදාමි
- මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි
මස් මාළු කන කෙනෙක්ට සත්ව ඝාතන චේතනාවක් පහල වෙන්නේ නෑ. ඔහුට ඇතිවෙන්නේ ආහාරයක් කියන චේතනාව විතරයි.![]()
hari dan oya piliganne nadda minissu kana nisa saththu maranne kiyala?man hithuwe oyaata mole tiyenawa kiyala
pulwan bn. sky lounge ekata gihilla tikak cool eke idala warenඅපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය.![]()
මට තාම පීස එකක් ඕඩර් කරගන්ඩ බැරිවුණා...![]()

a kiyanne Bovddayanta Mas kanna puluwan & Mas kanawa
hebei ubala kathakaranakota lankawe Hambayo witharai Harak Mas kanne, ubala el wathurath niwala bonne wagene katha karanne
