කින්ඩි දාන යාළුවො ටිකක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @BornLord මිනිහෙක් උනාම යාළුවෝ ඕනේ හැබැයි උන් ගැලපෙනවද නැද්ද කියලා බලලා ආශ්‍රය කරපන්. අනවශ්‍ය එවුන් හලපන්.
     
    • Love
    Reactions: BornLord

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    whatsapp ගෘප් එකෙන් අයින් වෙයන්. වදින්නත් එක්ක. නැත්නම් උබ ආයේ ටික දවසකින් ඕකේ මැසේජ් බලල සයිකෝ ගහල ආයේ පුක දෙන්න යයි..... උබ ඕක දැන්ම කරපන් ටික ටික හරි. නැත්නම් උබට හිතා ගන්න බැරි වෙන විදියට උන් උබට අරින්නේ. ගනන් ගන්න යන්නත් එපා. උබේ ඔය කෑම කනකොට ගෙවන හැබිට් එකයි ටවුන් යනකොට අහගෙන යන එකයි ඔක්කොම නවත්තාපන්. ඕනවට වැඩිය දෙන්න යන්න එපා කාටවත්. :yes:
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම මේ දැන් ටික කාලෙක ඉදලා හෙන අප්සට් එකක් දැනෙන විදිහට මගේ හොදම යාළුවො දෙන්නෙක් කටයුතු කරනවා.
    මම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන ඒවා , මොනවා හරි ජොබ් සම්බන්ද දේවල් හම්බුනාම හොදම යාළුවො 04 දෙනෙක් ඉන්න ගෘප් එකක ශෙයා කරනවා උන්ටත් උදව්වක් විදිහට. මේවා ශෙයා කරාම එතනින් දෙන්නෙක් ඉන්නවා ටෝක්සික් කමෙන්ට්මයි දාන්නේ. මම උන්ට සැහෙන්න උදව් කරලා තියෙනවා නමුත් උන් මට අපහසුතාවයක් දැනෙන විදිහට තමා හැසිරෙන්නේ. හොදම යාළුවො දෙන්නෙක් හින්දා අහක දාන්නත් බෑ.

    එකෙක් ජොබ් කරන්නෑ කොස් එකක් කරනවා.එකත් වීකෙන්ඩ් එකට විතරයි අනික් දවස් වලට උන්ගේ පොඩි වත්තේ වැඩ ටිකක් බලන් එක කරගෙන ඉන්නවා. මුට වාහනයක් නෑ. මුගේ වැඩ වලට මම වාහනේ දාගෙන යනවා තකහනියක් ගිහින්. මම ටවුන් එකට යනවා නම් අනිවාර්යෙන් මුන්ගෙන අහනවා ටවුන් යන්න එහෙම ඕනද ? උන්ගේ අම්මගේ බෙහෙත් එහෙම ගෙන්න තියෙනවද කියලා. මොකද තකහනියක් මුන් බස් එකේ යන්න ඕනා අනික සල්ලි වලින් රුපියල් සියක් හරි ඉතුරු වෙන නිසා මොකද මුගේ තාත්තා නෑ. රයිස් එකක් කන්න ගියත් මම ගෙවන්නේ උබලා මචන් තියෙන දවසක ගෙවපල්ලා කියලා. දවස් 10ක් මම කෑම කන්න ගිහින් ගෙව්වොත් උන් දවස් දෙකක් විතර ගෙවනවා. මට එක නම් අව්ලක් නෑ.

    අනික් එකාට විල් එකක් තියෙනවා හිටි ගමන් මොකක් හරි පේන්ට් වැඩ සෙට් උනාම කරනවා. මුන් දෙන්නා තමා බොනකොට බොන්නේ එකට.මම බොන්නේ නෑ. මගේ ගෑනිටත් කින්ඩි ටෝක් ඉශු කරනවා කතා කරන ගමන් ඒ ලගින් වැදිලා යන ඒවා. ලමාසාරි ඇදගත්ත ගමන් ඉන්න කෙල්ලෝ ගෙන්නෑ සෝෂල් කෙල්ලෝ තමා ගේන්නේ කිකිය. දෙන්නම බැදලා නෑ.
    ඇයි බන් මුන් මෙහෙම. මුන් ගැන මට තුන් හිතකවත් ඉර්ශයාවක් නෑ. එත් දැන් දැන් මුන් මේ කරන වැඩ නිසා කන පැලෙන්න ගහන්න එන තත්වෙට මට කේන්ති යාගෙන එන්නේ මුන්ව දැක්කම. දැන් උබලා අහන්න එපා ඔය වගේ ඒවත් ගණන් ගන්න ලාමකයෙක්ද උබ කියලා.මම මුන් කියන දේවල් ලොකුවට ගණන් ගන්නේ නෑ. නමුත් චැට් එකක් යන වෙලාවට කියන ඒවා විනාඩියකට හරි මටත් මගෙත් මයින්ඩ් එකට යනවා නෙගිටිව් සිග්නල් එකක් . අනික් එක මුන් පොඩි කාලේ ඉදන් මගේ යාළුවො. මුන් දෙන්නට වඩා මට යමක් කමක් තියෙනවා වාහනයකුත් තියෙනවා. එත් ඇයි බන් ලංකාවේ උන් මේ තරම් කුහක.හිතා ගන්න බෑ.


    මේක කුහක කමද? ඉරිසියාවද ? එහෙම නැත්නම් මොකක්ද?
    මචන් උබ ඔච්චර උන් ගැන හිතලත් උන් උබ ගැන හිතන්නෙ එහෙමනම් උන් නියම යාලුවෝ වෙන්න බෑ මචන්,
    ඉදලා හිටලා විහිලුවක් කලේ නැත්නම් ඒ යලුකමෙතුත් වැඩක් නෑ,
    ඒත් දිගින් දිගටම උබට ඔය විදියිට නම් සලකනේ,

    උන් දෙන්න එක්කෝ....

    උබට උන්ට වඩා සල්ලි තියෙන නිසා උබව මෝර කරන් ඉන්නවා,
    එහෙමත් නැත්නම් උබ ඔය තත්වෙන් ඉන්න එක ගැන උන් ලොකු ඉරිසියවකින් ඉන්නෙ.

    උබට හොද මූන පෙන්නලා උබව මෝර කරගෙන ඉදියි.

    පුලුවන් ඉක්මනට ඕකුන් දෙන්නව හලල උබ උබේ ගමන යමන්.

    කවදකම හරි උන් කිව්වොත් උබට හරිගියාට පස්සෙ උන්ව හැලුවා කියලා,
    උබ කියපන් උබල මට මෙහෙම කරපු නිසා තමයි මම උබලව හැලුවේ කියලා.

    එතකොට උන්ට තේරෙයි උබේ වටිනාකම..

    උබට උන්ගෙන් වචනෙකින් හරි සහනයක් නැත්තම් යාලුවෙක් උනත් අතෑරලා දාපන්.

    ජය වේවා මචන්...

    කියන්න තියෙන්නෙ එක දෙයයි. උබට දියුනු වෙන්න ඕනෙනම් ආස්රය කරපන් උබට වඩා දියුනු උබට වඩා තැනක ඉන්න උන්. අඩුම උබේ ලෙවල් එකේ වත්. නැත්තම් උබත් යන්නෙ අර වගේ උනුත් එක්ක වල පල්ලට.
    :yes::yes::yes:
    ------ Post added on Aug 17, 2023 at 2:54 PM
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    තමන්ට ගැලපෙන උන් ආශ්‍ර්‍ය කරපන් මුලින්.
    උබ දවස් 10 වියදම් කරනකොට උන් එක දවසක් වගෙ නම් වියදම් කරන්නෙ උබට තෙරෙනව යකො උබලා ගැලපෙන්නෙ නැ කියලා.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මටත් ඔහොම සීන් එකක් උනා...
    හැබැයි උබේ අනිත් පැත්ත මම...
    මට තමා උන්ගෙන් උදව් තිබ්බෙ වැඩිපුරම...

    උබ හැම දේටම හිනා වෙලා ආතල් එකේ රිලැක්ස් පිට උන්ටත් ආතල් එකක් වෙවී ඉන්න එකෙක් නම් උබ කියන කරන හැම දේම උන් ආතල් එකට ගන්නවා වෙන්න පුලුවන්...

    ඕනවට වඩා මිනිස්සු ඉස්සරහ රිලැක්ස් පොරක්, ආතල් පොරක් වෙන්න ගියොත් උබ වැදගත් දෙයක් කිව්වත් ඒ දේට උබේ හිතේ තියන වටිනාකම උන් දෙන්නෙ නෑ... මොකද උන් උබෙන් ආතල්ම බලාපොරොත්තු වෙන නිසා... උබ එහෙම එකෙක් නම් සීරියස් පිට හිටපන් අද ඉඳන් වත්... අත්‍යාවශ්‍ය දේ විතරක් කතා කරලා වැඩි කතා නැතුව හිටපන් ලයින් පිට... නැත්නම් උබට කිසි වටිනාකමක් නැති වෙනවා... එහෙම ඉද්දි නිකන්ම උන් උබෙන් ටික ටික ඈත් වෙයි...

    එහෙමත් නැත්නම් උබ ආශ්‍රය කරන්නෙ ටිකක් රස්තියාදු ටයිප් අඩු කුලේ දෙතුන්දෙනෙක් වෙන්න ඇති... උබ ඩීසන් විදිහට පිලිවෙලට ඉන්න එකෙක් නම් උබව ඔතනට ගැලපෙන්නෙ නෑනෙ කොහොමත්... ඒ නිසා ශේප් එකේ අයින් කරලා දාපන් ඔය වගේ එවුන්ව...

    ඒත් නැත්නම් ඉතින් ඉරිසියාව තමා...

    ඈත් වෙලා තමන්ගෙ වැඩක් කරගෙන හිටපන් කොහොමත්... මිනිස්සුන්ට ඕනවට වඩා ගනන් ගන්නයි, වටිනාකම් දිදී බලෙන් උදව් කරන්නයි යන්න එපා... උදව් ඉල්ලුවොත් කරන්න පුලුවන් දෙයක් කරනවා ඇරෙන්න...