කිබුලගේ ඇත්ත කතාව

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ක්ලෝස් කරන එක හරි නෑ බං..අරූ විහින් කපාගත්ත රෙප් ටික හොයල දෙන්න එපැයි මොනාහරි කරල......
    :lol:

    මම යනවා බං ත්‍රෙඩ් එකෙන්. තවත් බම්ප් වෙන එක වෙන්නේ ඒකෙන්. මම මට දෙන්න පුලුවන් හැටියට රෙප් දුන්නා ත්‍රෙඩ් එක දාපු එකාට කැපිච්ච ඒවා වෙනුවෙන්. අපි ගියා. :(:(
     
    • Like
    Reactions: .::J@S::.

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ දාපු ත්‍රෙඩ් දෙකම තේරුමක් නැති වැඩක් බන්. උබ ඔය ත්‍රෙඩ් දෙක දාපු එකෙන් අනිත් අයට ලැබිච්ච කිසිම දෙයක් නෑ. ඔය දෙන්නට පක්ෂ විපක්ෂ අය හොයාගත්ත එක මිසක් වෙන දෙයක් වෙලා නැහැනෙ.

    වැඩක් වුනා මචන්.. එලකිරියේ සැබෑ මිනිස්සුන්ව හොයාගන්න පුලුවන් වුනා.. :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම යනවා බං ත්‍රෙඩ් එකෙන්. තවත් බම්ප් වෙන එක වෙන්නේ ඒකෙන්. මම මට දෙන්න පුලුවන් හැටියට රෙප් දුන්නා ත්‍රෙඩ් එක දාපු එකාට කැපිච්ච ඒවා වෙනුවෙන්. අපි ගියා. :(:(

    ජෝක් එකට කිව්වෙ බං.... ඌට මං රෙප් දුන්නෙ කලින් ත්‍රෙඩ් එකේදිමයි...... උගෙ පරණ ත්‍රෙඩ් කියවල තියන නිසා මට හිතුන මේක ප්ලෑන් කරල දෙන්න කරන වැඩක් කියල....ඒත් පී එම් එකකින් කිව්ව මේකට අළුත් සහ කිඹුල ගැන දන්නෙ නැති උන් මේක සීරියස් ගනියි කියල
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ දාපු ත්‍රෙඩ් දෙකම තේරුමක් නැති වැඩක් බන්. උබ ඔය ත්‍රෙඩ් දෙක දාපු එකෙන් අනිත් අයට ලැබිච්ච කිසිම දෙයක් නෑ. ඔය දෙන්නට පක්ෂ විපක්ෂ අය හොයාගත්ත එක මිසක් වෙන දෙයක් වෙලා නැහැනෙ.

    :yes::yes::yes:
    අන්තිමට වුනේ කිඹුලා වෙනුවෙන් වචනයක් කතා කරන්න හිටපු හිත හොඳ එවුන් ටික බයිට් වෙච්ච එක.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    වැඩක් වුනා මචන්.. එලකිරියේ සැබෑ මිනිස්සුන්ව හොයාගන්න පුලුවන් වුනා.. :yes:

    සැබෑ මිනිස්සු ඔතන කමෙන්ට් නොකළ වෙන්නත් පුළුවන්. ඔහොම ත්‍රෙඩ් එකක් දාල මිනිස්සු මනින්න බෑ බන්. සමහරවිට උබත් එක්ක ඇරගත්තු උනුත් හොද එවුන් වෙන්න ඇති කිබුල අයිය වගේම.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    :yes::yes::yes:
    අන්තිමට වුනේ කිඹුලා වෙනුවෙන් වචනයක් කතා කරන්න හිටපු හිත හොඳ එවුන් ටික බයිට් වෙච්ච එක.

    ඒ ඇරන්න ත්‍රෙඩ් එක දාන්න අරමුණු විදියට xibitz දාපු එකක් වත් අන්තිමේ වෙලා නෑ.
     
    • Like
    Reactions: dath kimbula
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අද පෝය දවසේ යන තැනකට මම කරගත්ත දේවල්.
    මැක්කො ගහලා හිටපු බලු කුක්කො දෙන්නෙක් නාවලා පවුඩර් දැම්මා.
    අම්මාගේ ඉල්ලීම මත බුදු පිලිමය වෙනත් ස්ථානයක සවි කලා.

    උඹලා මරාගනිල්ලා පෝය දවසෙත් :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18591107 said:
    අද පෝය දවසේ යන තැනකට මම කරගත්ත දේවල්.
    මැක්කො ගහලා හිටපු බලු කුක්කො දෙන්නෙක් නාවලා පවුඩර් දැම්මා.
    අම්මාගේ ඉල්ලීම මත බුදු පිලිමය වෙනත් ස්ථානයක සවි කලා.

    උඹලා මරාගනිල්ලා පෝය දවසෙත් :)

    පව් අසරණ මැක්කෝ ටික බොල. :growl::growl::growl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒ ඇරන්න ත්‍රෙඩ් එක දාන්න අරමුණු විදියට xibitz දාපු එකක් වත් අන්තිමේ වෙලා නෑ.

    කාට කියන්නද බන් මේ දුක.. මන් ඉල්ලන් කෑවේ..
    ආයෙනම් කිසිම කෙනෙක්ට මගෙන් උදව් නැත..
    මම උදව් කරන්න ගිය හැමෝම මට කෙලෙව්වා අන්තිමට.. උබලත් ඕවා මතක තියාගනින්.. :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පැටියා;18591107 said:
    අද පෝය දවසේ යන තැනකට මම කරගත්ත දේවල්.
    මැක්කො ගහලා හිටපු බලු කුක්කො දෙන්නෙක් නාවලා පවුඩර් දැම්මා.
    අම්මාගේ ඉල්ලීම මත බුදු පිලිමය වෙනත් ස්ථානයක සවි කලා.

    උඹලා මරාගනිල්ලා පෝය දවසෙත් :)

    :shocked: :yes::yes:

    ඉස්සෙල්ල කියහන් උඹ නෑවද? ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කාට කියන්නද බන් මේ දුක.. මන් ඉල්ලන් කෑවේ..
    ආයෙනම් කිසිම කෙනෙක්ට මගෙන් උදව් නැත..
    මම උදව් කරන්න ගිය හැමෝම මට කෙලෙව්වා අන්තිමට.. උබලත් ඕවා මතක තියාගනින්.. :sorry:

    Is this Plan B? :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    කාට කියන්නද බන් මේ දුක.. මන් ඉල්ලන් කෑවේ..
    ආයෙනම් කිසිම කෙනෙක්ට මගෙන් උදව් නැත..
    මම උදව් කරන්න ගිය හැමෝම මට කෙලෙව්වා අන්තිමට.. උබලත් ඕවා මතක තියාගනින්.. :sorry:

    :lol:ape jathika dayadayak ban oka.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කාට කියන්නද බන් මේ දුක.. මන් ඉල්ලන් කෑවේ..
    ආයෙනම් කිසිම කෙනෙක්ට මගෙන් උදව් නැත..
    මම උදව් කරන්න ගිය හැමෝම මට කෙලෙව්වා අන්තිමට.. උබලත් ඕවා මතක තියාගනින්.. :sorry:

    අපි ආයෙ අහුවෙයි ඔය ගැට වලට...

    දැන් උඹ නෙවෙයි, ඇමසියා හෝ ස්කවිය කිඹුලට බැනල ත්‍රෙඩ් එකක් දැම්මත් අපි නෙවෙයි මීක් කියන්නෙ
    :)
     
    Status
    Not open for further replies.