ක්ලෝස් කරන එක හරි නෑ බං..අරූ විහින් කපාගත්ත රෙප් ටික හොයල දෙන්න එපැයි මොනාහරි කරල......![]()
මම යනවා බං ත්‍රෙඩ් එකෙන්. තවත් බම්ප් වෙන එක වෙන්නේ ඒකෙන්. මම මට දෙන්න පුලුවන් හැටියට රෙප් දුන්නා ත්‍රෙඩ් එක දාපු එකාට කැපිච්ච ඒවා වෙනුවෙන්. අපි ගියා.

ක්ලෝස් කරන එක හරි නෑ බං..අරූ විහින් කපාගත්ත රෙප් ටික හොයල දෙන්න එපැයි මොනාහරි කරල......![]()

මේ දාපු ත්‍රෙඩ් දෙකම තේරුමක් නැති වැඩක් බන්. උබ ඔය ත්‍රෙඩ් දෙක දාපු එකෙන් අනිත් අයට ලැබිච්ච කිසිම දෙයක් නෑ. ඔය දෙන්නට පක්ෂ විපක්ෂ අය හොයාගත්ත එක මිසක් වෙන දෙයක් වෙලා නැහැනෙ.

මම යනවා බං ත්‍රෙඩ් එකෙන්. තවත් බම්ප් වෙන එක වෙන්නේ ඒකෙන්. මම මට දෙන්න පුලුවන් හැටියට රෙප් දුන්නා ත්‍රෙඩ් එක දාපු එකාට කැපිච්ච ඒවා වෙනුවෙන්. අපි ගියා.![]()
මේ දාපු ත්‍රෙඩ් දෙකම තේරුමක් නැති වැඩක් බන්. උබ ඔය ත්‍රෙඩ් දෙක දාපු එකෙන් අනිත් අයට ලැබිච්ච කිසිම දෙයක් නෑ. ඔය දෙන්නට පක්ෂ විපක්ෂ අය හොයාගත්ත එක මිසක් වෙන දෙයක් වෙලා නැහැනෙ.

වැඩක් වුනා මචන්.. එලකිරියේ සැබෑ මිනිස්සුන්ව හොයාගන්න පුලුවන් වුනා..![]()
අන්තිමට වුනේ කිඹුලා වෙනුවෙන් වචනයක් කතා කරන්න හිටපු හිත හොඳ එවුන් ටික බයිට් වෙච්ච එක.

පැටියා;18591107 said:අද පෝය දවසේ යන තැනකට මම කරගත්ත දේවල්.
මැක්කො ගහලා හිටපු බලු කුක්කො දෙන්නෙක් නාවලා පවුඩර් දැම්මා.
අම්මාගේ ඉල්ලීම මත බුදු පිලිමය වෙනත් ස්ථානයක සවි කලා.
උඹලා මරාගනිල්ලා පෝය දවසෙත්![]()

ඒ ඇරන්න ත්‍රෙඩ් එක දාන්න අරමුණු විදියට xibitz දාපු එකක් වත් අන්තිමේ වෙලා නෑ.

පැටියා;18591107 said:අද පෝය දවසේ යන තැනකට මම කරගත්ත දේවල්.
මැක්කො ගහලා හිටපු බලු කුක්කො දෙන්නෙක් නාවලා පවුඩර් දැම්මා.
අම්මාගේ ඉල්ලීම මත බුදු පිලිමය වෙනත් ස්ථානයක සවි කලා.
උඹලා මරාගනිල්ලා පෝය දවසෙත්![]()

කාට කියන්නද බන් මේ දුක.. මන් ඉල්ලන් කෑවේ..
ආයෙනම් කිසිම කෙනෙක්ට මගෙන් උදව් නැත..
මම උදව් කරන්න ගිය හැමෝම මට කෙලෙව්වා අන්තිමට.. උබලත් ඕවා මතක තියාගනින්..![]()

ape jathika dayadayak ban oka.Is this Plan B?![]()
ape jathika dayadayak ban oka.
පැටියා;18591129 said:තාම නෑ කියහංකො![]()

මට කෙලවුනාම උබලට ආතල් නේද..![]()