උගේ ගොන් කම නේ බන් ප්රදර්ශනය කරන්නේ. රටේ මිනිස්සුන්ට කන්නවත් නැහැ. රෝහල් වල බෙහෙත් සහ වෙනත් පහසුකම් නැහැ. රටේ සුපර් මර්කර්ට් ඊකක් කියල එකක් උන් දැම්මා. නමුත් එහි තිබෙන කිසිම භාණ්ඩයක් අලවි කරන්නේ නැහැ. මොකද ප්රදර්ශනයට තියන්නේ. ලෝකෙට පෙන්වන්න අපිට ඔක්කොම තියනවා කියලා.
[/QUOTE]
හරියටම එහෙම කියන්නේ කොහොමද බං.උබ NK වල ඉදලා තියෙනවාද.net එකේ තියෙන හැමදෙම පිලිගන්න බැ.අනික ගොඩක් එවා ඇමරිකන් කාරයෝම දාන එවානේ.