කිම්ගේ_මිසයිලේ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113

    උගේ ගොන් කම නේ බන් ප්‍රදර්ශනය කරන්නේ. රටේ මිනිස්සුන්ට කන්නවත් නැහැ. රෝහල් වල බෙහෙත් සහ වෙනත් පහසුකම් නැහැ. රටේ සුපර් මර්කර්ට් ඊකක් කියල එකක් උන් දැම්මා. නමුත් එහි තිබෙන කිසිම භාණ්ඩයක් අලවි කරන්නේ නැහැ. මොකද ප්‍රදර්ශනයට තියන්නේ. ලෝකෙට පෙන්වන්න අපිට ඔක්කොම තියනවා කියලා.

    [/QUOTE]

    හරියටම එහෙම කියන්නේ කොහොමද බං.උබ NK වල ඉදලා තියෙනවාද.net එකේ තියෙන හැමදෙම පිලිගන්න බැ.අනික ගොඩක් එවා ඇමරිකන් කාරයෝම දාන එවානේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    උගේ ගොන් කම නේ බන් ප්‍රදර්ශනය කරන්නේ. රටේ මිනිස්සුන්ට කන්නවත් නැහැ. රෝහල් වල බෙහෙත් සහ වෙනත් පහසුකම් නැහැ. රටේ සුපර් මර්කර්ට් ඊකක් කියල එකක් උන් දැම්මා. නමුත් එහි තිබෙන කිසිම භාණ්ඩයක් අලවි කරන්නේ නැහැ. මොකද ප්‍රදර්ශනයට තියන්නේ. ලෝකෙට පෙන්වන්න අපිට ඔක්කොම තියනවා කියලා.

    හරියටම එහෙම කියන්නේ කොහොමද බං.උබ NK වල ඉදලා තියෙනවාද.net එකේ තියෙන හැමදෙම පිලිගන්න බැ.අනික ගොඩක් එවා ඇමරිකන් කාරයෝම දාන එවානේ.[/QUOTE]

    මම දන්නා නිසා කියන්නේ. මගේ යාලුවෙක් ඉන්නවා. උ තවත් සෙට් එකක් එක්ක උතුරු කොරියාවේ සංචාරය කරා. ලේසියට උතුරු කොරියාවට යන්න බෑ. විශේෂිත බලපත්‍රයක් ලබා ගන්න ඕනේ.