කිම් ආයෙමත් නිරුවත් වුණේ ඇයි ? +18

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කිම් ආයෙමත් නිරුවත් වුණේ ඇයි ? +18

    කිම් කඩේෂන් (kim kardashian) කියන්නේ කවුද කියලා දැන් අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැනේ. කොහොම වුණත් එයා දැන් දෙවැනි දරුවා ලැබීමට ඔන්න මෙන්න ඉන්නේ.එහෙම තියෙද්දිත් ඇතැම් අය කිම්ට චෝදනා කරානේ කිම් කඩේෂන් ගැබ්ගෙන නෑ ඒක බොරුවක් කියලා.

    ඒ මොකද කට්ටිය එහෙම චෝදනා කළේ එයා ගැබ්ගෙන සිටියත් කිම් කඩේෂන් අඳින් විදිය බලලා වෙන්න ඇති. කොහොම වුණක් කිම් කඩේෂන් ගැබ්ගෙන කියලා ඔප්පු කිරලා පෙන්වන්න නියම වැඩක් කරලා.

    ඒ මොකක්ද දන්නවාද? එයා නිරුවතින් සෙල්ෆි ඡායාරූප අරගෙන අන්තර්ජාලයට එකතු කරලා. ඔන්න දැන් කිම් කඩේෂන්ට චෝදනා එල්ල කරපු අයගේ කට වැහිලද කොහේද?

    බලන්නකෝ එයාගේ සෙල්ෆි ඡායාරූප.


    k11.jpg


    k2.jpg


    k5.jpg


    k4.jpg


    k3.jpg
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩේ අනිත් උන් එහෙම හිතුවා කියලා මේකි මෙච්චර ආතල් එකක් දෙනවද...මේකිට මාත් චෑලේන්ජ් එකක් දෙනවා.. :P :love:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ape niliyo mee athin godak durwalai...
    ape ratath pitarata ekka karata kara ennanan ada hetama mee wage shoot 2,3 k karala publish karanna wei ape nili kello tikata....