කිඹුල් පවර්

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කිඹුල් පවර්

    1E47F484-CBCB-43C1-94BA-2B6CB17F38D7.jpeg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    FB එකේ තියෙනවා කන්න දෙන්න ගිහිල්ලා අතම කාලා දාන එකක් . :yes: :yes:

    කෝ ලින්ක් එක..

    මුන් වෙන කිඹුල්ලුන්ගේ කකුලක් අල්ලගෙන ඒක කැඩිලා එනකම් රෝල් වෙනවා..ඊට පස්සේ කකුල කනවා.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    කෝ ලින්ක් එක..

    මුන් වෙන කිඹුල්ලුන්ගේ කකුලක් අල්ලගෙන ඒක කැඩිලා එනකම් රෝල් වෙනවා..ඊට පස්සේ කකුල කනවා.

    අඩේ ඒ වීඩියෝ එක හෙවුවා හෙව්වා හොයාගන්න බැරි උනා . මම හම්ඹ උනොත් මෙතැන දාන්නම්
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    පැණි පුහුල් ගෙඩියක් නං එච්චර හයිය නෑනේ කොහොමත් :baffled: පොල් ගෙඩියක් වගේ දෙන්න ඕනෙ බලන්න
    කවුද යකොව් කිබුලොන්ට පුහුල් දික් කරපු එකා. අත නෙමෙයි කන්න තිබුණෙ උගේ නම්
    පව් අසරණ කිබුලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,692
    113
    Mother Earth
    පැණි පුහුල් ගෙඩියක් නං එච්චර හයිය නෑනේ කොහොමත් :baffled: පොල් ගෙඩියක් වගේ දෙන්න ඕනෙ බලන්න
    කටුස්සට හිතෙන දේවල්. අනික කිබුල්ලු උබේ නෑදෑයො නේද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද යකොව් කිබුලොන්ට පුහුල් දික් කරපු එකා. අත නෙමෙයි කන්න තිබුණෙ උගේ නම්
    පව් අසරණ කිබුලා
    වෙජිටේරියන් කිඹුලෙක්ද දන්නේ නෑ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කිඹුලා කියන්නේ පට්ටම මොලේ තියෙන එකෙක්. තිස්ස දෙබරවැව කිඹුල් විමානේ..ඕකේ වැවට පාත් වෙච්ච අත්තක් උඩ ඉඳන් එකෙක් කොරලි බානවලු හැමදාම.. මූ නැති වෙලාවට කිඹුලෙක් මේ අත්ත උඩින් පනිනවා දැකලා තියෙනවා එතනින් ගිය එකෙක්.. මූ සීන් එක මාළු බාන එකාට කියලා ඌ ගනන් අරන් නෑ..පස්සේ කිඹුලා මුවත් අරගෙන ගිහින් මාළු බාන්න ගියාමයි මුගේ මිනියවත් හම්බ වුණේ නෑ.. ඒ අත්ත තාම තියෙනවා වැවට නැවිල. මේක දැන් අවුරුදු 20කට වගේ කලින් සිද්ධියක්.
    දැන් අවුරුදු 10කට වගේ කලින් රීලා පුක හෝදන්න වැවට පුක පාත් කරපු එකෙක්ගේ තට්ටම එහෙම පිටින්ම කඩා ගත්තා ඒ කිට්ටුවම.

    අකුරැස්සේ ගොඩපිටිය තාම්බි හරක්මස් මඩුවෙන් ගඟට දාපු බොකු බඩවැල් නිසා තමා නිල්වලා ගාගේ කිඹුල්ලු මස් ලේ රහට අබ්බහි උනේ.
    ඊට පස්සේ මිනිස්සු කීප දෙනෙක්ම ගිල්ල. මිනී මස් රහ වැටිච්ච උන් ආයේ මිනිස්සුන්ට තමා අල්ලන්නේ.. ලෝකේ රසම මාස ලු නේ.
    ඊට පස්සේ මිනිහෙක්ට නාන්න යන්නත් බෑ . දැන් කොටු දල් වලින් වට කරල් තියෙන්නේ .. නාන තැන්. මූ ගොඩ ඉඳන් ඇවිත් මේ කොටුව අතුලේත් ඉන්නවා කියපන්කෝ මිනිහෙක් නාන්න එනකන්..කීප වතාවක් ම එහෙම කොටුවෙන කිඹුල්ලු ඇල්ලුවා.. ලංකාවේ වාර්තා වෙච්ච ලොකුම කිබුලත් ඇල්ලුවේ නිල්වලා ගාගෙන්..
    පානම ඉන්නවා කොට කිඹුල්ලු ජාතියක්.. උන් එහේ කුඹුරු වලත් ඉන්නවා. එක ළග කිඹුල්ලු 50ක් විතර දැක්කේ එහේ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    ගඟක බැහැල ඉන්න බල්ලෙක්ව අරන් යන වීඩියෝ එකක් තිබුණ. කිරියෙත් ශෙයා උණා. ඒක දැක්කමනං බය හිතෙනව ලඟට එනකල් යන්තංවත් පේන්නෙ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Crocodile Hunter කියලා එකක් ඒ කාලෙ ටීවී එකේ ඩිස්කවරි චැනල් එක පෙන්නපු කාලෙ ගියා මතකද දන්නෑ
    කිඹුලගෙ ඇඟට පැනලා බදාගෙන ඌව අල්ලන් පට්ට ඩයල් එකක් හිටියා, steve irwin කියලා පස්සෙ ඌ මලා මඩුවෙක්ගෙ වලිගයක් හාට් එකටම ඇනිලා.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කිඹුලා කියන්නේ පට්ටම මොලේ තියෙන එකෙක්. තිස්ස දෙබරවැව කිඹුල් විමානේ..ඕකේ වැවට පාත් වෙච්ච අත්තක් උඩ ඉඳන් එකෙක් කොරලි බානවලු හැමදාම.. මූ නැති වෙලාවට කිඹුලෙක් මේ අත්ත උඩින් පනිනවා දැකලා තියෙනවා එතනින් ගිය එකෙක්.. මූ සීන් එක මාළු බාන එකාට කියලා ඌ ගනන් අරන් නෑ..පස්සේ කිඹුලා මුවත් අරගෙන ගිහින් මාළු බාන්න ගියාමයි මුගේ මිනියවත් හම්බ වුණේ නෑ.. ඒ අත්ත තාම තියෙනවා වැවට නැවිල. මේක දැන් අවුරුදු 20කට වගේ කලින් සිද්ධියක්.
    දැන් අවුරුදු 10කට වගේ කලින් රීලා පුක හෝදන්න වැවට පුක පාත් කරපු එකෙක්ගේ තට්ටම එහෙම පිටින්ම කඩා ගත්තා ඒ කිට්ටුවම.

    අකුරැස්සේ ගොඩපිටිය තාම්බි හරක්මස් මඩුවෙන් ගඟට දාපු බොකු බඩවැල් නිසා තමා නිල්වලා ගාගේ කිඹුල්ලු මස් ලේ රහට අබ්බහි උනේ.
    ඊට පස්සේ මිනිස්සු කීප දෙනෙක්ම ගිල්ල. මිනී මස් රහ වැටිච්ච උන් ආයේ මිනිස්සුන්ට තමා අල්ලන්නේ.. ලෝකේ රසම මාස ලු නේ.
    ඊට පස්සේ මිනිහෙක්ට නාන්න යන්නත් බෑ . දැන් කොටු දල් වලින් වට කරල් තියෙන්නේ .. නාන තැන්. මූ ගොඩ ඉඳන් ඇවිත් මේ කොටුව අතුලේත් ඉන්නවා කියපන්කෝ මිනිහෙක් නාන්න එනකන්..කීප වතාවක් ම එහෙම කොටුවෙන කිඹුල්ලු ඇල්ලුවා.. ලංකාවේ වාර්තා වෙච්ච ලොකුම කිබුලත් ඇල්ලුවේ නිල්වලා ගාගෙන්..
    පානම ඉන්නවා කොට කිඹුල්ලු ජාතියක්.. උන් එහේ කුඹුරු වලත් ඉන්නවා. එක ළග කිඹුල්ලු 50ක් විතර දැක්කේ එහේ..
    good infoma macho