කිඹුල් මාලුවා

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    alligator gar කියන්නේ එච්චර දරුණු මාලුවෙක් නෙවෙයි බන් aggressive නෑ.එච්චර ...අනික මුන්ට මහා පරිමානෙන් බෝ වෙන්න අවශ්‍ය තරම් ලොකු , ආහාර මුලාශ්‍ර තියන ජලාශ ලංකාවේ නැහැ..

    මුන්ට වඩා ගොඩාක් බයානක වෙනවා ඔය රෙඩ් ස්නේක් හෙඩ් එහෙම.. පට්ට
    aggressive මාළු..මඩවලක උනත් හැදෙයි.. ටැංකියට ඇගිල්ලක් දැම්මොත් බඩුම තමයි..ඇගිල්ලට තියන ආසාව අතාරියහැකි...
    alligator garට වඩා මාර jaw power එකක් තියෙන්නේ..

    මම දෙගොල්ලන්වම ඇතිකරලා තියන හින්ද කියන්නේ..

    මචන් එයාලට කොච්චර විතර ඉඩ ඕනේද පොන්ඩ් එකක් නම් මන් ගාව දැනට පාකෝ සහ ඔස්කාර් විතර්යි ඉන්නේ, ගාර් එක්ක අනික් අය හදන්න පුලුවන්ද?
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන් එයාලට කොච්චර විතර ඉඩ ඕනේද පොන්ඩ් එකක් නම් මන් ගාව දැනට පාකෝ සහ ඔස්කාර් විතර්යි ඉන්නේ, ගාර් එක්ක අනික් අය හදන්න පුලුවන්ද?
    paku නම් අවුලක් නෑ අම්බ ලොකු වෙනවනේ...ඔස්කාර් නම් ෂුවර් නෑ මම එකට හදලා නෑ.. මචන් අඩු ගානේ අඩි 20*15 වත් ටැංකියක් හදපන්.. පට්ට ලොකු වෙනවා බං.. මම අවු. 3කට විතර පස්සේ වෝටර් වර්ල්ඩ් එකට දුන්නා..තියාගන්න බෑ බං..(මගේ ටැංකිය අඩි 35*3*4 ) දැන් ඉන්නේ පාකු, ජයන්ට්, කාෆ් විතරයි බං...

    මගේ රෙඩ් ස්නේක් හෙඩ් හිටියේ 8*10 එකක..ඌ මලා බං මම හිතන්නේ වස කාපු මියෙක්ව ගිල්ලා මේකා..මේ ඉන්නේ බුවා..2010 විතර මලේ.මීටර් 1 කට වඩා දිගයි මැරෙනකොට..අපරාදේ...පට්ට බං අත දැම්මත් කනවා..
    :lol::lol::lol::lol: