හදපානාගලින් මතු වු කිඹුල් මාලුවා
බෝවුණොත්
විනාශයි
වැල්ලවාය හඳපානාගල ජලාශයේ මසුන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසකට ඉකුත්දා හමුවු කිඹුල් කටක් සහිත මත්ස්‍යයා Aligatar gar ලෙස හඳුන්වන ආක්රමණකාරි මත්ස්‍ය විශේෂයක් ලෙස හදුනාගෙන තිබේ.
උතුරැ ඇමරිකාව නිජබිම කරගත් මෙම මත්ස්‍යයා අති බිහිසුණු විලෝපිත මත්ස්‍ය විශේෂයක් බවත් යම් ආකාරයකින් මොවුන් මෙරට ගංගා. ඇළ දොළ වැනි මිරිදිය ජලජ පද්ධතින්ට බෝවුවහෝත් ලංකාවට ආවේනික මෙන්ම එවායේ සිටින අනෙකුත් මත්ස්‍ය විශේෂයන්ට විශාල තර්ජනයක් විය හැකි බව
සත්වවේදිහු අනතුර අඟවති.
Aligatar gar මසුන්ට ශක්තිමත් ඝනකම් සමක්ද කිඹුලෙකුගේ මෙන් දිගු හොම්බක් හා තියුණු දත්ද පිහිටා තිබේ. හදපානාගල ජලාශයෙන් ධීවරයන්ට හමුවු මෙම වර්ගයේ මත්ස්‍යයාගේ දිග අඩි 2 ක් වුවත් හොදින් වැඩුනු මත්ස්‍යයෙකුගේ දිග අඩි 8 ක් 9 ක් පමණ වන බව පැවසේ.
මෙරට විසිතුරු මසුන් අලෙවිකරන බොහෝ ස්ථානවල මෙම Aligatar gar මසුන් සුරතල් මසුන් ලෙස අලෙවිය සදහා ඇති බවත් එවැනි ස්ථානයකින් මිලදි ගත් Aligatar gar මත්ස්‍යයකු කිසියම් පුද්ගලයකු හදපානාගල වැවට මුදාහැර ඇති බවට
සැකකරන බවත් සත්වවේදිහු සැක පළ කරති
කලකට පෙර සුරතල් මසුන් ලෙස මෙරටට ආනයනය කළ ගප්පි, මන්නයා, පිරන්නා, ස්කැවෙන්ජර්, වැනි මත්ස්‍ය විශේෂ වර්තමානයෙ Aligatar gar මෙන් මෙරට මිරිදිය ජලජ පද්ධතින්ට බෝවි ආක්රමනික විශේෂිත මසුන් වි ඇතැයි ඔවුහු පවසති.

:
උපුටා ගැනිම ලක්බිම ඉරිදා සංග්‍රහයෙන්
හෝදනම් සලකලා යන්න
බෝවුණොත්
විනාශයි
වැල්ලවාය හඳපානාගල ජලාශයේ මසුන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසකට ඉකුත්දා හමුවු කිඹුල් කටක් සහිත මත්ස්‍යයා Aligatar gar ලෙස හඳුන්වන ආක්රමණකාරි මත්ස්‍ය විශේෂයක් ලෙස හදුනාගෙන තිබේ.
උතුරැ ඇමරිකාව නිජබිම කරගත් මෙම මත්ස්‍යයා අති බිහිසුණු විලෝපිත මත්ස්‍ය විශේෂයක් බවත් යම් ආකාරයකින් මොවුන් මෙරට ගංගා. ඇළ දොළ වැනි මිරිදිය ජලජ පද්ධතින්ට බෝවුවහෝත් ලංකාවට ආවේනික මෙන්ම එවායේ සිටින අනෙකුත් මත්ස්‍ය විශේෂයන්ට විශාල තර්ජනයක් විය හැකි බව
සත්වවේදිහු අනතුර අඟවති.Aligatar gar මසුන්ට ශක්තිමත් ඝනකම් සමක්ද කිඹුලෙකුගේ මෙන් දිගු හොම්බක් හා තියුණු දත්ද පිහිටා තිබේ. හදපානාගල ජලාශයෙන් ධීවරයන්ට හමුවු මෙම වර්ගයේ මත්ස්‍යයාගේ දිග අඩි 2 ක් වුවත් හොදින් වැඩුනු මත්ස්‍යයෙකුගේ දිග අඩි 8 ක් 9 ක් පමණ වන බව පැවසේ.
මෙරට විසිතුරු මසුන් අලෙවිකරන බොහෝ ස්ථානවල මෙම Aligatar gar මසුන් සුරතල් මසුන් ලෙස අලෙවිය සදහා ඇති බවත් එවැනි ස්ථානයකින් මිලදි ගත් Aligatar gar මත්ස්‍යයකු කිසියම් පුද්ගලයකු හදපානාගල වැවට මුදාහැර ඇති බවට
සැකකරන බවත් සත්වවේදිහු සැක පළ කරති කලකට පෙර සුරතල් මසුන් ලෙස මෙරටට ආනයනය කළ ගප්පි, මන්නයා, පිරන්නා, ස්කැවෙන්ජර්, වැනි මත්ස්‍ය විශේෂ වර්තමානයෙ Aligatar gar මෙන් මෙරට මිරිදිය ජලජ පද්ධතින්ට බෝවි ආක්රමනික විශේෂිත මසුන් වි ඇතැයි ඔවුහු පවසති.

:උපුටා ගැනිම ලක්බිම ඉරිදා සංග්‍රහයෙන්

හෝදනම් සලකලා යන්න

Last edited:
එක ඇත්ත මනුස්සයෙක් අහු උනත් කයි