කියන්න ඔබ කොහි ගියාද...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියන්න ඔබ කොහි ගියාද...

    සිහින පව්රු ගොඩනගලා...
    මහ මන්දිර ඉදි කරලා..
    ජය දද ජය නද පතුරා ....
    බලා ඉන්නෙ දකින තුරා....

    යලිත් ඔබව දැකගන්නට..
    නොහැකිව සිත ලතුවුන හැටි...
    දහස් වරක් සිත් අහසේ...
    එහේ මෙහේ පියඹපු හැටි....
    පාට පාට හීන ලෝකෙ...
    අව සිහියෙන් සැරිසැරු හැටි...
    කියලා දෙන්න ඔයාගෙ ඔය...
    නිල් දෑසට හිත ගිය හැටි....

    දෑස් අගින් හොරෙන් බලා...
    ‍ආද‍රයෙන් හිනා වෙලා...
    පුංචි රහසකුත් කියලා...
    යන්න ගියා නොපෙනීලා...
    එදා ඉදං තුන් වරුවෙම..
    පාරේ මම ලතැවීලා...
    නින්දක් වත් නොලබාලා..
    සිත අසහන කරවාලා....
    කියන්න ඔබ කොහි ගියාද...
    මගෙ සිත් අහසම වහලා..
    2.gif
     
    • Like
    Reactions: damm2009