කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    නවල්ස් නම් කියවන්නේ නෑ කොල්ලෝ හැබයි මේවා හීනවත් , නව කතාවත් නෙමෙයි සිරාම සිද්ධි තමා :cool::)
    ලස්සන කෙල්ලෝ තමා ගොඩක් ඔය ජල්බරි සින් වලට සෙට් වෙන්නෙත් (ලංකාදීපේ ගිය සති දෙකේ නිකමට බලපන්කො තිබ්බ ආටිකල් :shocked:)..එක අපි දැනගෙන පරිස්සමින් ගහන ගේමක් ගැහුවනම් ජාමේ බෙර ගන්න පුළුවන් :cool:
     
    AnuradhaRa

    Well-known member
  • ම්ම් එහෙම විශේෂෙන් බලන්නේ නැ බන් හැබැයි ලෑලි පස්සවල්නම් කෙල්ලොන්ට කැතයි :sorry:

    ලෑලි පස්සවල් නෙමේ ඇවිදිනකොට මාරුවෙන් මාරුවට ඉස්සෙන්නෙ.. :P
     
    AnuradhaRa

    Well-known member
  • මම යාලු වෙලා නැ බන් :( :( :eek::eek: ඒකිට කොල්ලෙක් හිටියා ..එත් දිල් නිදිමතයි කිවම එකී නිදා ගන්න දෙනවා අවුලක් නැ ..ඕක දැකලා අපේ නංගි ගෙදර ඇවිත් අම්මටයි පවුලේ ඔක්කොටමයි කියලා තිබ්බා :baffled:

    එයා ගාව සුවඳයිද? ගඳක් වුණත් කමක් නෑ. උණුහුම දැනෙනව කියනකොටත්:D
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මේ දවස් වල ඉස්කෝලේ ට්‍රේනින් ටිචර්ස්ලා ඉන්නවා යකෝ පට්ට!ඒ නිසා මොන වැස්සේ උනත් හිතට දයිර්ය අරන් යනවා ඉස්කෝලේ!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එයා ගාව සුවඳයිද? ගඳක් වුණත් කමක් නෑ. උණුහුම දැනෙනව කියනකොටත්:D
    :rolleyes::rolleyes:සුවදක් මතක නැ බන් පුළුන් කොට්ටේ වගේ නින්ද යනවා ..අවුරුදු බර ගානකට කලින් උන ඒවානේ ..දැන් එ කෙල්ලට ළමයි 2 නෙක් ඉන්නවා :eek:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ලස්සන කෙල්ලෝ තමා ගොඩක් ඔය ජල්බරි සින් වලට සෙට් වෙන්නෙත් (ලංකාදීපේ ගිය සති දෙකේ නිකමට බලපන්කො තිබ්බ ආටිකල් :shocked:)..එක අපි දැනගෙන පරිස්සමින් ගහන ගේමක් ගැහුවනම් ජාමේ බෙර ගන්න පුළුවන් :cool:

    සිරා කතාව! දැන් මේ කොළබ පික්පොකට්කාරියෝ වැඩි වෙලා ඉන්නේ. ඔක්කොම ලස්සන කෑලි තමා :yes::rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ දවස් වල ඉස්කෝලේ ට්‍රේනින් ටිචර්ස්ලා ඉන්නවා යකෝ පට්ට!ඒ නිසා මොන වැස්සේ උනත් හිතට දයිර්ය අරන් යනවා ඉස්කෝලේ!
    :yes::yes::yes:;)ඉස්කෝලෙකට පයින්න බලන්නේ එකයි .ඇප්ලයි කලේ හයි ස්කුල් එක..සෙට් උනොත් පුරුවේ පිනක් :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම යාලු වෙලා නැ බන් :( :( :eek::eek: ඒකිට කොල්ලෙක් හිටියා ..එත් දිල් නිදිමතයි කිවම එකී නිදා ගන්න දෙනවා අවුලක් නැ ..ඕක දැකලා අපේ නංගි ගෙදර ඇවිත් අම්මටයි පවුලේ ඔක්කොටමයි කියලා තිබ්බා :baffled:

    ඔහොම සීන් එකක් මටත් උනා. ස්කූල් එකට අලුතෙන් ආපු ටීචර් කෙනෙක් මමයි කසින් නන්ගියි ඉන්නව දැකලා ප්‍රින්සිපල්ට කියලා තිබ්බා. එකිගේ පඩිකමට.. ස්කූල් එකේ අනිත් උන් දන්නවා නැදැකම. සමහර ගුරුවරු ඉන්නව කෙල්ලො කොල්ලො එක්ක ඊරිසියයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සිරා කතාව! දැන් මේ කොළබ පික්පොකට්කාරියෝ වැඩි වෙලා ඉන්නේ. ඔක්කොම ලස්සන කෑලි තමා :yes::rolleyes:
    කුඩු සින් ,බඩු වෙන්නේ ඔක්කොම ඈත පළාත් වලින් කොලබ ජොබ් වලට ගිය කෙල්ලෝ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔහොම සීන් එකක් මටත් උනා. ස්කූල් එකට අලුතෙන් ආපු ටීචර් කෙනෙක් මමයි කසින් නන්ගියි ඉන්නව දැකලා ප්‍රින්සිපල්ට කියලා තිබ්බා. එකිගේ පඩිකමට.. ස්කූල් එකේ අනිත් උන් දන්නවා නැදැකම. සමහර ගුරුවරු ඉන්නව කෙල්ලො කොල්ලො එක්ක ඊරිසියයි.
    ඔය සිද්දි කීපය විතරයි මට වෙන්නම් කෙල්ලෝ එක්ක ඇත දැකීම වැඩිය නැ :baffled:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    :yes::yes::yes:;)ඉස්කෝලෙකට පයින්න බලන්නේ එකයි .ඇප්ලයි කලේ හයි ස්කුල් එක..සෙට් උනොත් පුරුවේ පිනක් :baffled:

    හයි ස්කුල් එකේ දැන් ඉන්නේ මහ පඩ කෑලි බන්!:sorry:
    Save