කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔතන මොකක් හරි අවුලක් ඇති උබ හරි දේ කලේ මගදී වාහනේ ඇවිත් robbery දුන්නොත්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අහුවෙන්න එපා ඔය වැම්පයර්ල. රුපියල් සීය ඉල්ලුවෙ බොරුවට උඹේ හිත දිනාගන්න. ඊට පස්සෙ කරන්නෙ උඹේ ඩ්‍රයිවර් සීට් එකට කෙලින්ම පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන උඹ වාහනේ අරං යද්දි එක පාරට පැනල ලේ බොනව. :sorry: මං දන්න කිහිප දෙනෙක්ටම ඔහොම වුනා :( උන් අන්තිමට බලද්දි මිනිය නිල් වෙලා ඇඟේ ලේ බිඳක් නෑ වගේ :( උඹ භය වුන එක හරි ඔය වගේ දේවල් ගැන අවධානෙන් ඉඳපං :yes: කවදාවත් ඔහොම කෙනෙක්ව වාහනේකට නග්ගගන්න එපා :no: කෙල්ලො කියල නෑ වැම්පයර් නං හොඳට ඇඟ පත තියෙන පිරිමි හතර පස් දෙනෙක්ව ගේමක් නැතුව මරල දැම්මෑකි :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පිස්සුද බන්.. මට බොරු කියන්න ඔන නැ අම්බානක බය හිතුනා. පොඩි උන් මතක් උනා. ගෙහර ගැනිවත් මතක් උනා. ඇත්තටම ඒ කෙල්ල බඩුවක් නම් ගහන සීන් එකක්නේ. ඒත් ඒකි එහෙම කියලා හිතන්න බැ.

    අම්මෝ උබ ගැන උබ ආඩම්බර වෙයන්. එල කොල්ලෙක් උබ. හොඳ තාත්තෙක් වගේම හොඳ ස්වාමි පුරුෂයෙක්. ආඩම්බරයි මචෝ. :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම එහෙම නම් තාම බැඳල නැති නිසා කාර් එක කැලේකට දාන් හුකයි. හිත පාලනේ කර ගන්න බෑ ඕයි. අසහනේ දැන් උපරිමේටම. :sorry: පන්සල් වත් යන්න ඕන. කෙල්ලෙක් නම් ඉන්නවා.
    ඒත් මම එයාගෙන් ආතල් ගන්නෑ. පව් කෙල්ලො.
    :sorry:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අර ඉස්සර පන්සල ගාව චිත්‍ර ඇඳපු සරත් නෙවේ නේද උඹ :D

    අර ලතා එක්ක හිටපු සරත් ද? දැන් සරත් නෑ නේද. ලතා තනියම ඉන්නව දැක්කා ටික කාලෙකට කලින්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර ලතා එක්ක හිටපු සරත් ද? දැන් සරත් නෑ නේද. ලතා තනියම ඉන්නව දැක්කා ටික කාලෙකට කලින්.
    ලතා නං පස්සේ උඩහ කොන්වන්ට් එක ගාව හෝල්ට් එකේ හිටිය බල්ලත් එක්ක :baffled: සෑහෙන කාලෙකින් දැක්කේ නෑ දෙන්නම ආගිය අතක් නැද්ද කොහෙද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලතා නං පස්සේ උඩහ කොන්වන්ට් එක ගාව හෝල්ට් එකේ හිටිය බල්ලත් එක්ක :baffled: සෑහෙන කාලෙකින් දැක්කේ නෑ දෙන්නම ආගිය අතක් නැද්ද කොහෙද


    aluth palama hadunata passe? :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    palame kanu yanakota hitiya. mataka nea hariyatama
    ලතා ඊට පස්සේ හිටියා උඩහ බස් හෝල්ට් එක බදු අරන්, කෝප්ප පිඟන් භාජන වතුර බෝතල් මහ තොගයක් එක්ක :baffled: ගින්දර විතරයි මම හිතන්නේ අඩුවකට තිබුනේ :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලතා ඊට පස්සේ හිටියා උඩහ බස් හෝල්ට් එක බදු අරන්, කෝප්ප පිඟන් භාජන වතුර බෝතල් මහ තොගයක් එක්ක :baffled: ගින්දර විතරයි මම හිතන්නේ අඩුවකට තිබුනේ :D


    ballayi denna eka pingane bath kanawa dakala tyeda :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකට බත් කනවා නං දැකල නෑ :baffled: ඔඩොක්කුවේ තියාගෙන මැක්කෝ අහුලනවා හුරතල් කරනවා නං දැකල තියෙනවා :yes:


    සරත් හොඳට ඉගෙනගත්තු එකෙක්ලු. දෙන්නටම අවුල් ගියේ කොහොමද දන්නේ නෑ :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සරත් හොඳට ඉගෙනගත්තු එකෙක්ලු. දෙන්නටම අවුල් ගියේ කොහොමද දන්නේ නෑ :(
    දෙන්නටම අවුල් යන්න හේතුවක් නං අනේ මන්ද :baffled: පරම්පරාවෙන් ආව වගේ කියන්නත් බෑ දෙන්න පවුල් දෙකක නෙ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,148
    113
    සිරා අසරණ වෙච්ච එකක්නම් පව් බන් ඉතින්..ඕකනේ කියන්නෙ කෙල්ලන්ගෙන් ආතල් ගන්ඩ එපා කියලා සක්කිලි විදිහට උඹලට,දවසක මතක් වෙලා පසු තැවෙන්ඩ වෙනවා බන් :)