මං දන්න කිහිප දෙනෙක්ටම ඔහොම වුනා
උන් අන්තිමට බලද්දි මිනිය නිල් වෙලා ඇඟේ ලේ බිඳක් නෑ වගේ
උඹ භය වුන එක හරි ඔය වගේ දේවල් ගැන අවධානෙන් ඉඳපං
කවදාවත් ඔහොම කෙනෙක්ව වාහනේකට නග්ගගන්න එපා
කෙල්ලො කියල නෑ වැම්පයර් නං හොඳට ඇඟ පත තියෙන පිරිමි හතර පස් දෙනෙක්ව ගේමක් නැතුව මරල දැම්මෑකි 
පිස්සුද බන්.. මට බොරු කියන්න ඔන නැ අම්බානක බය හිතුනා. පොඩි උන් මතක් උනා. ගෙහර ගැනිවත් මතක් උනා. ඇත්තටම ඒ කෙල්ල බඩුවක් නම් ගහන සීන් එකක්නේ. ඒත් ඒකි එහෙම කියලා හිතන්න බැ.

පන්සල් වත් යන්න ඕන. කෙල්ලෙක් නම් ඉන්නවා.
????
machan loku medical advice ekak ganna ona,PM on karanna puluwanda?thanks.
අර ඉස්සර පන්සල ගාව චිත්‍ර ඇඳපු සරත් නෙවේ නේද උඹ![]()
ලතා නං පස්සේ උඩහ කොන්වන්ට් එක ගාව හෝල්ට් එකේ හිටිය බල්ලත් එක්කඅර ලතා එක්ක හිටපු සරත් ද? දැන් සරත් නෑ නේද. ලතා තනියම ඉන්නව දැක්කා ටික කාලෙකට කලින්.
සෑහෙන කාලෙකින් දැක්කේ නෑ දෙන්නම ආගිය අතක් නැද්ද කොහෙද ලතා නං පස්සේ උඩහ කොන්වන්ට් එක ගාව හෝල්ට් එකේ හිටිය බල්ලත් එක්කසෑහෙන කාලෙකින් දැක්කේ නෑ දෙන්නම ආගිය අතක් නැද්ද කොහෙද

පාලම හදන්න කලින් ඉඳන් සරත් නැත්තේ මම හිතන්නේ
aluth palama hadunata passe?
ලතා නං පස්සෙත් හිටියද කොහෙද පාලම හදන්න කලින් ඉඳන් සරත් නැත්තේ මම හිතන්නේලතා නං පස්සෙත් හිටියද කොහෙද
ලතා ඊට පස්සේ හිටියා උඩහ බස් හෝල්ට් එක බදු අරන්, කෝප්ප පිඟන් භාජන වතුර බෝතල් මහ තොගයක් එක්ක
palame kanu yanakota hitiya. mataka nea hariyatama
ගින්දර විතරයි මම හිතන්නේ අඩුවකට තිබුනේ 
ලතා ඊට පස්සේ හිටියා උඩහ බස් හෝල්ට් එක බදු අරන්, කෝප්ප පිඟන් භාජන වතුර බෝතල් මහ තොගයක් එක්කගින්දර විතරයි මම හිතන්නේ අඩුවකට තිබුනේ
![]()

එකට බත් කනවා නං දැකල නෑ
ballayi denna eka pingane bath kanawa dakala tyeda
ඔඩොක්කුවේ තියාගෙන මැක්කෝ අහුලනවා හුරතල් කරනවා නං දැකල තියෙනවා
එකට බත් කනවා නං දැකල නෑඔඩොක්කුවේ තියාගෙන මැක්කෝ අහුලනවා හුරතල් කරනවා නං දැකල තියෙනවා
![]()

දෙන්නටම අවුල් යන්න හේතුවක් නං අනේ මන්ද
සරත් හොඳට ඉගෙනගත්තු එකෙක්ලු. දෙන්නටම අවුල් ගියේ කොහොමද දන්නේ නෑ
පරම්පරාවෙන් ආව වගේ කියන්නත් බෑ දෙන්න පවුල් දෙකක නෙ. දෙන්නටම අවුල් යන්න හේතුවක් නං අනේ මන්දපරම්පරාවෙන් ආව වගේ කියන්නත් බෑ දෙන්න පවුල් දෙකක නෙ.
