කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
ලතා නං පස්සේ උඩහ කොන්වන්ට් එක ගාව හෝල්ට් එකේ හිටිය බල්ලත් එක්ක :baffled: සෑහෙන කාලෙකින් දැක්කේ නෑ දෙන්නම ආගිය අතක් නැද්ද කොහෙද

ලතා මැරුණා බන්!:(
Save
 
Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    හොනට් සීන් එකේ එච්චර දෙයක් නැහැ බන්..උබලා කටුසතොට පාලමේ රෑට යනවනම් තනියම පොඩ්ඩක් පරිස්සම් වෙයන්!!!

    mokadda ban palame kathawa, poddak iypanko. re 7,8 ta withranam gihin thiyenawa pain, kisi awulak nam dekala ne.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අම්මෝ උබ ගැන උබ ආඩම්බර වෙයන්. එල කොල්ලෙක් උබ. හොඳ තාත්තෙක් වගේම හොඳ ස්වාමි පුරුෂයෙක්. ආඩම්බරයි මචෝ. :D

    ඒකනේ... මම මේ තවත් කල්පනා කරන්නේ මම හිටියනං මොන වගේ දෙයක් කරයි ද කියලා.... ජනාධිපති වෙන්න හැම එකාටම බෑනේ.... :(
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    හපොයි එහෙමද :baffled: මක් වෙලාද දන්නේ නෑ :oo:

    ඒක දන්නේ නැහැ බන්....ලෙඩ වෙන්නැති බන්....වයසත් ඇතිනේ මම එක වසරේ ඉදන්ම ලතා හිටියා!
    Save
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    podi kaale indanma methak wenakan hitiye nuwarama thamai. iskole giyeth nuwara. podi podi siddi gena nam ahala thiyenawa, but me thread eke kiyala thiyna tharam dewal gena nam ahala ne ban. ali mudukkuwa peththenam reata noya inna eka hondai. samaharawita nuwarin pita nuwarata ena unta oya wge dewal wenwada kiynna nam dan ne, me wge dewal godak nam ahala ne.
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    සරත් හොඳට ඉගෙනගත්තු එකෙක්ලු. දෙන්නටම අවුල් ගියේ කොහොමද දන්නේ නෑ :(

    අවුල් වුණාට පස්සේ දෙන්නා සෙට් වුනා කියලයි මම අහලා තියෙන්නේ. සරත් උගත් කෙනෙක් කියලා මමත් අහල තියෙනවා. English වලින් කතා කරනවා මට ඇහිල තියෙනවා ඉස්කෝලේ යන කාලේ bus halt එකේ ඉද්දී. සමහර විට එහෙම family එකක කෙනෙක්ද දන්නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව්. ඉංග්‍රීසි හොඳට පුලුවන්.

    මෑන් නුවර ප්‍රධාන පාසලක ගිහිල්ලා තියෙන්නේlu. :yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    ඔව්. ඉංග්‍රීසි හොඳට පුලුවන්.

    මෑන් නුවර ප්‍රධාන පාසලක ගිහිල්ලා තියෙන්නේlu. :yes:

    එහෙම නම් සරත්ගේ family එකේ කට්ටිය නුවරම ඇතිනේ. ඔය මනුස්සය පාරවල් ගානේ ඔය විදියට ජීවත් වෙනකොට ඒ මිනිස්සුන්ට දැනගන්න ලැබෙනවා ඇතිනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම නම් සරත්ගේ family එකේ කට්ටිය නුවරම ඇතිනේ. ඔය මනුස්සය පාරවල් ගානේ ඔය විදියට ජීවත් වෙනකොට ඒ මිනිස්සුන්ට දැනගන්න ලැබෙනවා ඇතිනේ.

    මිනිහට පිස්සු හැදෙන්නත් හේතුවක් ඇතිනෙ.
    ෆිල්ම් වල නම් දෙමව්පියො සහෝදරයෝ ඇක්සිඩන්ට් වෙලා මැරුණම එහෙම
    ඉතුරු කෙනාට පිස්සු හැදෙනවා:(:(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    podi kaale indanma methak wenakan hitiye nuwarama thamai. iskole giyeth nuwara. podi podi siddi gena nam ahala thiyenawa, but me thread eke kiyala thiyna tharam dewal gena nam ahala ne ban. ali mudukkuwa peththenam reata noya inna eka hondai. samaharawita nuwarin pita nuwarata ena unta oya wge dewal wenwada kiynna nam dan ne, me wge dewal godak nam ahala ne.

    koheda ban ali mudukkuwa thiyenne?
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    koheda ban ali mudukkuwa thiyenne?

    othanata hema peththenma wage paarawal thiyenawa ban.

    yatinuwara veediyen, wadugodapitiya weediyen, dalada weediyen, kolamba weedeiyen

    obata thena hoya ganna one nam mehema balapan, oralosu kanuwa langa muslim hotale gawin athulata parak thiyenne, eka yanne mudukkuwata thama.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උඹ ලොකු scam එකකින් බේරිලා තියෙන්නේ. ජිවිතේට දන්නේ නැති කෙල්ලෙක්ව වාහනේ දාගන්න එපා(ලොකු හදිසියකදී ඇරෙන්න) . එක්කෝ උඹව blackmail කරයි , නැත්නම්
    බය කරලා සල්ලි ගනියි
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උඹ ලොකු scam එකකින් බේරිලා තියෙන්නේ. ජිවිතේට දන්නේ නැති කෙල්ලෙක්ව වාහනේ දාගන්න එපා(ලොකු හදිසියකදී ඇරෙන්න) . එක්කෝ උඹව blackmail කරයි , නැත්නම්
    බය කරලා සල්ලි ගනියි

    එ් කොහොමද බන් :rolleyes:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    අහුවෙන්න එපා ඔය වැම්පයර්ල. රුපියල් සීය ඉල්ලුවෙ බොරුවට උඹේ හිත දිනාගන්න. ඊට පස්සෙ කරන්නෙ උඹේ ඩ්‍රයිවර් සීට් එකට කෙලින්ම පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන උඹ වාහනේ අරං යද්දි එක පාරට පැනල ලේ බොනව. :sorry: මං දන්න කිහිප දෙනෙක්ටම ඔහොම වුනා :( උන් අන්තිමට බලද්දි මිනිය නිල් වෙලා ඇඟේ ලේ බිඳක් නෑ වගේ :( උඹ භය වුන එක හරි ඔය වගේ දේවල් ගැන අවධානෙන් ඉඳපං :yes: කවදාවත් ඔහොම කෙනෙක්ව වාහනේකට නග්ගගන්න එපා :no: කෙල්ලො කියල නෑ වැම්පයර් නං හොඳට ඇඟ පත තියෙන පිරිමි හතර පස් දෙනෙක්ව ගේමක් නැතුව මරල දැම්මෑකි :yes:

    Wtf just i read :eek: