ලතා නං පස්සේ උඩහ කොන්වන්ට් එක ගාව හෝල්ට් එකේ හිටිය බල්ලත් එක්කසෑහෙන කාලෙකින් දැක්කේ නෑ දෙන්නම ආගිය අතක් නැද්ද කොහෙද
ලතා මැරුණා බන්!

Save
ලතා නං පස්සේ උඩහ කොන්වන්ට් එක ගාව හෝල්ට් එකේ හිටිය බල්ලත් එක්කසෑහෙන කාලෙකින් දැක්කේ නෑ දෙන්නම ආගිය අතක් නැද්ද කොහෙද

හොනට් සීන් එකේ එච්චර දෙයක් නැහැ බන්..උබලා කටුසතොට පාලමේ රෑට යනවනම් තනියම පොඩ්ඩක් පරිස්සම් වෙයන්!!!
පාලම හදන්න කලින් ඉඳන් සරත් නැත්තේ මම හිතන්නේලතා නං පස්සෙත් හිටියද කොහෙද
අම්මෝ උබ ගැන උබ ආඩම්බර වෙයන්. එල කොල්ලෙක් උබ. හොඳ තාත්තෙක් වගේම හොඳ ස්වාමි පුරුෂයෙක්. ආඩම්බරයි මචෝ.![]()

හපොයි එහෙමදමක් වෙලාද දන්නේ නෑ
![]()
mokadda ban palame kathawa, poddak iypanko. re 7,8 ta withranam gihin thiyenawa pain, kisi awulak nam dekala ne.
ඉතින් ඇත්තටම යන පැත්තට යන්න ඕනෙකමට ඇහුවද දන්නේ නෑ නෙනරක හිත ජනාදිපතිතුමාගේ




සරත් හොඳට ඉගෙනගත්තු එකෙක්ලු. දෙන්නටම අවුල් ගියේ කොහොමද දන්නේ නෑ
අවුල් වුණාට පස්සේ දෙන්නා සෙට් වුනා කියලයි මම අහලා තියෙන්නේ. සරත් උගත් කෙනෙක් කියලා මමත් අහල තියෙනවා. English වලින් කතා කරනවා මට ඇහිල තියෙනවා ඉස්කෝලේ යන කාලේ bus halt එකේ ඉද්දී. සමහර විට එහෙම family එකක කෙනෙක්ද දන්නෑ.

ඔව්. ඉංග්රීසි හොඳට පුලුවන්.
මෑන් නුවර ප්රධාන පාසලක ගිහිල්ලා තියෙන්නේlu.
එහෙම නම් සරත්ගේ family එකේ කට්ටිය නුවරම ඇතිනේ. ඔය මනුස්සය පාරවල් ගානේ ඔය විදියට ජීවත් වෙනකොට ඒ මිනිස්සුන්ට දැනගන්න ලැබෙනවා ඇතිනේ.


podi kaale indanma methak wenakan hitiye nuwarama thamai. iskole giyeth nuwara. podi podi siddi gena nam ahala thiyenawa, but me thread eke kiyala thiyna tharam dewal gena nam ahala ne ban. ali mudukkuwa peththenam reata noya inna eka hondai. samaharawita nuwarin pita nuwarata ena unta oya wge dewal wenwada kiynna nam dan ne, me wge dewal godak nam ahala ne.
koheda ban ali mudukkuwa thiyenne?
උඹ ලොකු scam එකකින් බේරිලා තියෙන්නේ. ජිවිතේට දන්නේ නැති කෙල්ලෙක්ව වාහනේ දාගන්න එපා(ලොකු හදිසියකදී ඇරෙන්න) . එක්කෝ උඹව blackmail කරයි , නැත්නම්
බය කරලා සල්ලි ගනියි

අහුවෙන්න එපා ඔය වැම්පයර්ල. රුපියල් සීය ඉල්ලුවෙ බොරුවට උඹේ හිත දිනාගන්න. ඊට පස්සෙ කරන්නෙ උඹේ ඩ්රයිවර් සීට් එකට කෙලින්ම පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන උඹ වාහනේ අරං යද්දි එක පාරට පැනල ලේ බොනව.මං දන්න කිහිප දෙනෙක්ටම ඔහොම වුනා
උන් අන්තිමට බලද්දි මිනිය නිල් වෙලා ඇඟේ ලේ බිඳක් නෑ වගේ
උඹ භය වුන එක හරි ඔය වගේ දේවල් ගැන අවධානෙන් ඉඳපං
කවදාවත් ඔහොම කෙනෙක්ව වාහනේකට නග්ගගන්න එපා
කෙල්ලො කියල නෑ වැම්පයර් නං හොඳට ඇඟ පත තියෙන පිරිමි හතර පස් දෙනෙක්ව ගේමක් නැතුව මරල දැම්මෑකි
![]()
