කියන්න ලැජ්ජයි

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
congratulation.gif
 
  • Like
Reactions: nrjayasinghe

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේකේ ඉන්න අනිත් අය එක්ක බැළුවම මේකත් කියන්න තරම් දෙයක් ද කියලත් හිතුන. ඒත් ඉතින් උනහපුළුවට උගේ පැටියා මැණිකක් කියනව වගේ මට මේක මහ මෙරක් තරම් වටිනව

    ඔන්න ඉතින් මේ පෝස්ට්ටුවත් එක්ක මගේ පෝස්ට් කවුන්ට් එක 11000 ක් වෙනවා. ඇවිල්ල නම් අවුරුදු 7ක් වෙනවා (මෙච්චර කල් පොල් ගෑවද...????) 03-07-2007 තමයි ජොයින් උනේ. ඉස්සර හිටිපු ගොඩක් අය දැන් නෑ. සමහරවිට එයාලා දරුවන්ගේ දරුවෝ එක්ක ජීවිතයේ සැඳෑ සමය ගෙවනව ඇති.

    කොහොම උනත් මට මේ තරම් දුරක් යන්න උදවු කලේ ඔයාල හැමෝම.:yes::yes::yes:
    නම් වශයෙන් කියන්න බැරි තරම් ඉන්නවා.
    හැබැයි GT අයිය ගැන නම් කියන්නම ‍ඕනේ. සයිට් එකේ ඉන්න ඕනේ කොහොමද කියල ගොඩක් දේවල් කියල දුන්න. මේ තියෙන්නෙ එයා මට මුලින්ම එවපු මැසේජ් එක
    :baffled::baffled:
    :baffled::baffled::baffled::baffled::baffled:

    කොහොමින් කොහොම හරි ඔන්න ඉතින් 11ක් ගැහුවා...
    මාත් එක්ක එළකිරියේ හිටපු සහ ඉන්න හැමෝටම ස්තූතියි...


    http://papercdotcom.files.wordpress.com/2013/06/11000_eng_new.png
    [SIZE=6]Comment කරපු, REP දුන්න, හැමෝටම ස්තූතියි.
    කවුරුවත් හිස් අතින් යවන්නෙ නෑ... [/SIZE]:yes::yes::yes:[/QUOTE]

    [SIZE="4"][CENTER]පට්ට කොල්ලො, ජය වේවා :yes:[/CENTER][/SIZE]
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සුභපැතුම් මචෝ..:love: උඹට විසි දෙවතාවක් අතවර කලා..:D


    contragz bro.. 2007 club :D


    Masuran.....:cool::cool::cool::cool:

    gd job machan... Best wishes!!!:D:D

    congratzz

    පට්ට නේ

    congratz machn

    Subapathum saho.
    Mama eye thama elakiriyata ekathu wune.

    ඔන්න හැමෝටම 13 ගානෙ දුන්නා.... :yes::yes::yes: