ඕව මොනවාද බන්, මම join උනේ 09-26-2006, එත් බලපන් හැටි තාම.......


මේකේ ඉන්න අනිත් අය එක්ක බැළුවම මේකත් කියන්න තරම් දෙයක් ද කියලත් හිතුන. ඒත් ඉතින් උනහපුළුවට උගේ පැටියා මැණිකක් කියනව වගේ මට මේක මහ මෙරක් තරම් වටිනව
ඔන්න ඉතින් මේ පෝස්ට්ටුවත් එක්ක මගේ පෝස්ට් කවුන්ට් එක 11000 ක් වෙනවා. ඇවිල්ල නම් අවුරුදු 7ක් වෙනවා (මෙච්චර කල් පොල් ගෑවද...????) 03-07-2007 තමයි ජොයින් උනේ. ඉස්සර හිටිපු ගොඩක් අය දැන් නෑ. සමහරවිට එයාලා දරුවන්ගේ දරුවෝ එක්ක ජීවිතයේ සැඳෑ සමය ගෙවනව ඇති.
කොහොම උනත් මට මේ තරම් දුරක් යන්න උදවු කලේ ඔයාල හැමෝම.
නම් වශයෙන් කියන්න බැරි තරම් ඉන්නවා.
හැබැයි GT අයිය ගැන නම් කියන්නම ඕනේ. සයිට් එකේ ඉන්න ඕනේ කොහොමද කියල ගොඩක් දේවල් කියල දුන්න. මේ තියෙන්නෙ එයා මට මුලින්ම එවපු මැසේජ් එක
කොහොමින් කොහොම හරි ඔන්න ඉතින් 11ක් ගැහුවා...
මාත් එක්ක එළකිරියේ හිටපු සහ ඉන්න හැමෝටම ස්තූතියි...
http://papercdotcom.files.wordpress.com/2013/06/11000_eng_new.png
[SIZE=6]Comment කරපු, REP දුන්න, හැමෝටම ස්තූතියි.
කවුරුවත් හිස් අතින් යවන්නෙ නෑ... [/SIZE]:yes::yes::yes:[/QUOTE]
[SIZE="4"][CENTER]පට්ට කොල්ලො, ජය වේවා :yes:[/CENTER][/SIZE]
සුභපැතුම් මචෝ..උඹට විසි දෙවතාවක් අතවර කලා..
ela.
contragz bro.. 2007 club![]()
Masuran.....![]()
gd job machan... Best wishes!!!![]()
congratzz
පට්ට නේ
congratz machn
Subapathum saho.
Mama eye thama elakiriyata ekathu wune.


