කියපන් අපි කුහකද...කුප්පද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කියපන් අපි කුහකද...කුප්පද ?

    කියපන් අපි කුහකද...කුප්පද ?:oo::oo:
    12642932_10153860857653529_9050578874978379407_n.jpg
    12669638_10153860857683529_4742467843254047880_n.jpg
    12705458_10153860857733529_1042976768941176351_n.jpg
    12705656_10153860857808529_1613911900116351908_n.jpg
    12642537_10153860857868529_4045566931802972122_n.jpg

    12651353_10153860857773529_5776221075676259825_n.jpg
    12688141_10153860857943529_238447572387089941_n.jpg
    12651141_10153860858073529_5984865461109864971_n.jpg
    ශ්‍රියාණි කුලවංෂ, ධම්මිකා මැණිකේ, දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ,රොහාන් ප්‍රදීප්,ශ්‍රියන්ත දිසානායක,සුගත් තිලකරත්න,ජූලියන් බෝලින්....

    12654464_10153860858023529_8740975360618949602_n.jpg
    අපේ කාලයේ වීරයෝ වීය. තවත් මෙසේ බොහෝ අය විය. මොන ඉසව්ව වුණත් ආරම්භක ලැයිස්තුවේ අපේ එකෙක් ඉන්නවා කියන්නේ එතරම් සැනසිල්ලක් තවත් නැති තරම්.පුද්ගලික හොදම කාලය දුර්වලම එක අපේ වුණත්...ඒවා ගැන අපේ විශ්වාසයක් නොවීය. බෙන් ජොන්සන් එක්ක වුණත් අපේ එකාට දිනන්න පුළුවන්...එහෙමයි අපි හිතුවේ.සමහර වෙලාවට ශ්‍රියාණි අක්කා කඩුළු පනිද්දී අපි හිටගන්නේ...වාඩිවෙලා උන්නොත් අක්කාට පය පැකිලේවි කියා සිතා වෙන්නට ඇති.පත්තර තිබුණේ අතලොස්සයි.චැනල් තිබුණේ අතලොස්සයි
    එදා මේ සුන්දර බුකිය තිබුණේ නැත.

    10325136_10153860859543529_6295434482529667654_n.jpg

    12669591_10153860857988529_8916673391178121347_n.jpg
    අද උඹළාට බුකිය තිබේ.අන්තර්ජාලය තිබේ.ඒත් උඹලා අපේ ක්‍රීඩකයන් හා කොතෙක් දුරට සම්බන්ධද ?
    මේ වන විට රන් පදක්කම් අටක් අරගෙන සමස්ත පදක්කම් තිහ ඉක්මවා සිටින උඹලෑ කාලයේ වීරයෝ ගැන කියවන්නේ නැද්ද ? ලියන්නේ නැද්ද ?
    කොච්චර අසාදාරණද කියලා කල්පනා කරලා බලපල්ලා...බ්‍රා කෑල්ලකට දෙන තැන උඹලා උන්ට දෙන්නේ නෑ...කෝමල් ජාට දෙන තැන උඹලා උන්ට දෙන්නේ නෑ..ක්‍රීඩා නිලදාරීන් අපිට වැඩක් නැත. අපේ උන් දිනවන්න අපිට පුළුවන්...ඒ උන් එක්ක සිටීම මගින්. උන් දකින හීනය අපෙත් හීනය කිරීම මගින්...
    12669640_10153860859113529_7715967233812873840_n.jpg

    :confused::confused::confused::confused:
    facebook.com
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    South Asian Region eke Fastest ma Kollai, Kellai inne Lankawe.. Ekama Athi machan. Indiawe 1.3 Billion population ekak idalath ungen ekektawath eka karanna bari una.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෑහෙන කාලෙකින් අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන ආඩම්බරයක් දැනුන .මේ විශිෂ්ටයෝ රැකබලා ගෙන ඔවුන්ව තවත් ඉහලට ඔසවා තබන්න ජාතියක් ලෙස වචනෙකින් හරි දිරිමත් කරන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා ..:yes::cool:

    සුගත් තිලකරත්න ජුලියන් ,සුදන්තිකා ,කරුණාරත්න වගේ අතිදක්ෂයින්ගේ නික්ම යාමෙන් පසු අඩපන වූ අපේ මලල ක්‍රීඩාව නැවතත් දළු ලන බව සක් සුදක් සේ පැහැදිලි වෙනවා දැන් ..:yes:

    ඉතින් මේ වටිනා මැණික් ආදරයෙන් රක බලා ගැනීම රජයක් ලෙසත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සැමත කලයුතු දෙයක් .මේ දක්ෂයින් දකුණු ආසියාවෙන් ඔබ්බට එනම් ආසියාව සහ ලෝක මට්ටමට ගෙන යාමට නම් අපි සැම ඔවුන්ව දිරිමත් කලයුතු වෙනවා ..

    ඇත්තටම අපේ මාද්‍ය නිදිද ? අඩුම ගානේ පවතින රජයට කඩේ යන රාජ්‍ය මාද්‍ය ?:no::no:

    කොටින්ම අපේ මාද්‍ය මේ ගැන දෙන ඉඩප්‍රස්ථා ගැන නම් පැහැදීමක් නැහැ :no:
     
    • Like
    Reactions: chalirox

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මරුසිරා;19690333 said:

    Dan madya kiyanne Gossip ban.. market karanna puluwan monada ewata thamai unge Time denne...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මරුසිරා;19690333 said:
    සෑහෙන කාලෙකින් අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන ආඩම්බරයක් දැනුන .මේ විශිෂ්ටයෝ රැකබලා ගෙන ඔවුන්ව තවත් ඉහලට ඔසවා තබන්න ජාතියක් ලෙස වචනෙකින් හරි දිරිමත් කරන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා ..:yes::cool:

    සුගත් තිලකරත්න ජුලියන් ,සුදන්තිකා ,කරුණාරත්න වගේ අතිදක්ෂයින්ගේ නික්ම යාමෙන් පසු අඩපන වූ අපේ මලල ක්‍රීඩාව නැවතත් දළු ලන බව සක් සුදක් සේ පැහැදිලි වෙනවා දැන් ..:yes:

    ඉතින් මේ වටිනා මැණික් ආදරයෙන් රක බලා ගැනීම රජයක් ලෙසත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සැමත කලයුතු දෙයක් .මේ දක්ෂයින් දකුණු ආසියාවෙන් ඔබ්බට එනම් ආසියාව සහ ලෝක මට්ටමට ගෙන යාමට නම් අපි සැම ඔවුන්ව දිරිමත් කලයුතු වෙනවා ..

    ඇත්තටම අපේ මාද්‍ය නිදිද ? අඩුම ගානේ පවතින රජයට කඩේ යන රාජ්‍ය මාද්‍ය ?:no::no:

    කොටින්ම අපේ මාද්‍ය මේ ගැන දෙන ඉඩප්‍රස්ථා ගැන නම් පැහැදීමක් නැහැ :no:

    SLyPR7i.png

    :lol::lol::lol::lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28

    :yes::yes:
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    :yes::yes::yes: