කියපන් අපි කුහකද...කුප්පද ?
කියපන් අපි කුහකද...කුප්පද ?

ශ්රියාණි කුලවංෂ, ධම්මිකා මැණිකේ, දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ,රොහාන් ප්රදීප්,ශ්රියන්ත දිසානායක,සුගත් තිලකරත්න,ජූලියන් බෝලින්....
අපේ කාලයේ වීරයෝ වීය. තවත් මෙසේ බොහෝ අය විය. මොන ඉසව්ව වුණත් ආරම්භක ලැයිස්තුවේ අපේ එකෙක් ඉන්නවා කියන්නේ එතරම් සැනසිල්ලක් තවත් නැති තරම්.පුද්ගලික හොදම කාලය දුර්වලම එක අපේ වුණත්...ඒවා ගැන අපේ විශ්වාසයක් නොවීය. බෙන් ජොන්සන් එක්ක වුණත් අපේ එකාට දිනන්න පුළුවන්...එහෙමයි අපි හිතුවේ.සමහර වෙලාවට ශ්රියාණි අක්කා කඩුළු පනිද්දී අපි හිටගන්නේ...වාඩිවෙලා උන්නොත් අක්කාට පය පැකිලේවි කියා සිතා වෙන්නට ඇති.පත්තර තිබුණේ අතලොස්සයි.චැනල් තිබුණේ අතලොස්සයි
එදා මේ සුන්දර බුකිය තිබුණේ නැත.
අද උඹළාට බුකිය තිබේ.අන්තර්ජාලය තිබේ.ඒත් උඹලා අපේ ක්රීඩකයන් හා කොතෙක් දුරට සම්බන්ධද ?
මේ වන විට රන් පදක්කම් අටක් අරගෙන සමස්ත පදක්කම් තිහ ඉක්මවා සිටින උඹලෑ කාලයේ වීරයෝ ගැන කියවන්නේ නැද්ද ? ලියන්නේ නැද්ද ?
කොච්චර අසාදාරණද කියලා කල්පනා කරලා බලපල්ලා...බ්රා කෑල්ලකට දෙන තැන උඹලා උන්ට දෙන්නේ නෑ...කෝමල් ජාට දෙන තැන උඹලා උන්ට දෙන්නේ නෑ..ක්රීඩා නිලදාරීන් අපිට වැඩක් නැත. අපේ උන් දිනවන්න අපිට පුළුවන්...ඒ උන් එක්ක සිටීම මගින්. උන් දකින හීනය අපෙත් හීනය කිරීම මගින්...

facebook.com

Last edited: