කියපල්ලා.....

Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    Mama Use karanne P9 lite ekaka... Dan 1 Year witara wenawa...
    32 kata gatte 15% Discount ekak set wela....
    Danatanam kisima awulak naa Slow wela naaa...


    y6ii ටච් එකේ අවුලක් නෑ බන්..
    ඒක 23ට වඩා අඩු උනේ නෑ කවදාවත්
    මමත් අරන් අවුරුද්දක් වෙනවා..
    අවුලක් නෑ

    පුලුවන් නම් තව කීයක් හරි දාල GR5 එකක්ම ගනින්. ලගදි ගත්තා. පට්ට.:yes:


    20 කට ලඟින් යන එකක් බැළුවෙ මචෝ.:D
    Huawei Honor 5X එක අවුල්ද මචන්ලා?:confused:


    thanks all :love:
    I'll rep+
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    huawei-honor-5x.jpg

    Huawei Honor 5X


    මේක use කරල තියන අය ගුන දොස් ටිකක් කියන්ඩකෝ..:(:(
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම ගාව තියෙන්නේ ඕකක් බන්ස්.
    ඔකේ බැටරි එකනම් හොදයි.. එත් ටච් එක අවුල් ඔය මොඩල් එකේ. මට විතරක් නෙමේ ගොඩක් අයට. :dull:
    මම ගත්තේ 19යි ගානක් අවුරුද්දකට විතර කලින්. :rolleyes:

    ඉස්සෙලා පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ. මම ගාව තියෙන්නේ y6 pro එකක් බන්.. එකේ තමයි අර ටච් අවුල. :baffled: