කියපල්ලා.....

Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    ගන්ඩ හොඳ එකක්
    HUA_HU-TIT-AL-B-01.jpg

    Huawei Y6 Pro Rs. 19,899/-

    HUA_HU-Y6-II-01.jpg

    Huawei Y6 II Rs. 23,900/-

    huawei-y6.jpg

    Huawei Y6

    huawei-honor-5x.jpg

    Huawei Honor 5X

    මේ ෆෝන් වලින් හොඳ කෝක ද?....කාලයක් slow නොවී, :angry: වද දෙන්නෙ නැතුව use කරන්න :yes::confused:
    බැටරි ලයිෆ් එකත් හොඳ :yes: එකක් ?? :nerd::P:love::love:
    ......ස්තූතියි.....
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගන්ඩ හොඳ එකක්

    HUA_HU-Y6-II-01.jpg

    Huawei Y6 II Rs. 23,900/-
    මම ගාව තියෙන්නේ ඕකක් බන්ස්.
    ඔකේ බැටරි එකනම් හොදයි.. එත් ටච් එක අවුල් ඔය මොඩල් එකේ. මට විතරක් නෙමේ ගොඩක් අයට. :dull:
    මම ගත්තේ 19යි ගානක් අවුරුද්දකට විතර කලින්. :rolleyes:
     
    • Like
    Reactions: Qwertyone

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    මම ගාව තියෙන්නේ ඕකක් බන්ස්.
    ඔකේ බැටරි එකනම් හොදයි.. එත් ටච් එක අවුල් ඔය මොඩල් එකේ. මට විතරක් නෙමේ ගොඩක් අයට. :dull:
    මම ගත්තේ 19යි ගානක් අවුරුද්දකට විතර කලින්. :rolleyes:
    :confused:
    කොහෙන්ද ගත්තේ මචෝ ?
    තෑන්ක්ස්.:love:

    :love:
    :love:

    Avoid Y6 Pro
    it has a touch screen issue
    i repeat DO NOT BUY Y6 PRO
    :shocked::(:confused:

    බම්ප්
    :love:

    rep all :baffled::love::yes:
     
    Last edited:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    I do not Prefer Huawei Device That because of there software udpates are realy sucks
    if you don't want to update your os then you are fine with them
    if you going to update i mean major update like 7.0 to 8.0 you are better not use huawei
    GO for Samsung
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :confused:
    කොහෙන්ද ගත්තේ මචෝ ?
    තෑන්ක්ස්.:love:
    කොට්ටාවේ singer එකෙන් බන්. ඒ දවස් වල ප්‍රොමෝෂන් එකක් තිබ්බා ඕක.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Huawei Honor 5X (meka neda GR5 Mini) kiyala enne ?

    GR5 mini ekanam dan epama wela tiyenne bn (4 month wage aragana) :dull: slow wenawa maara widiyata. optimize karala tamai poddak hari wedak ganne :sorry:

    GR3 nam use karala nehe mama :) GR5 nam ela :love: :D
     
    • Like
    Reactions: Qwertyone

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    කොට්ටාවේ singer එකෙන් බන්. ඒ දවස් වල ප්‍රොමෝෂන් එකක් තිබ්බා ඕක.
    :(:)

    Huawei Honor 5X (meka neda GR5 Mini) kiyala enne ?

    :no::nerd:
    GR5 mini ekanam dan epama wela tiyenne bn (4 month wage aragana) :dull: slow wenawa maara widiyata. optimize karala tamai poddak hari wedak ganne :sorry:
    :sorry::confused:
    GR3 nam use karala nehe mama :) GR5 nam ela :love: :D
    :yes::yes:

    I do not Prefer Huawei Device That because of there software udpates are realy sucks
    if you don't want to update your os then you are fine with them
    if you going to update i mean major update like 7.0 to 8.0 you are better not use huawei
    GO for Samsung
    :dull::confused::nerd:
    කියන්ඩකො බලන්ඩ විස්සකට විතර කැම් එකයි රැම් එකයි හොඳ එකක්.......

    huawei mada hoyanne :D
    :shocked::baffled::D:rolleyes:
    කියන්ඩකො බලන්ඩ විස්සකට විතර කැම් එකයි රැම් එකයි හොඳ එකක්.

    huawei y5 eka nam tikak use kara.eke nam awlak na.owa walin nam ekakwath use karala na.

    y5 කැම් එක මදි වගේ මචෝ..:D

    :love:

    :love:

    :love:

    තෑන්ක්ස් හැමෝටම.
    rep+
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    huawei-honor-5x.jpg

    Huawei Honor 5X

    මේක use කරල තියන අය ගුන දොස් ටිකක් කියන්ඩකෝ..:(:(
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Mama Use karanne P9 lite ekaka... Dan 1 Year witara wenawa...
    32 kata gatte 15% Discount ekak set wela....
    Danatanam kisima awulak naa Slow wela naaa...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම ගාව තියෙන්නේ ඕකක් බන්ස්.
    ඔකේ බැටරි එකනම් හොදයි.. එත් ටච් එක අවුල් ඔය මොඩල් එකේ. මට විතරක් නෙමේ ගොඩක් අයට. :dull:
    මම ගත්තේ 19යි ගානක් අවුරුද්දකට විතර කලින්. :rolleyes:

    y6ii ටච් එකේ අවුලක් නෑ බන්..
    ඒක 23ට වඩා අඩු උනේ නෑ කවදාවත්
    මමත් අරන් අවුරුද්දක් වෙනවා..
    අවුලක් නෑ
     
    fantacola

    Member
    Dec 2, 2012
    18
    4
    3
    පුලුවන් නම් තව කීයක් හරි දාල GR5 එකක්ම ගනින්. ලගදි ගත්තා. පට්ට.:yes: