dan smoke karana kollo adui
2000 n passe un smoke karanne nadda ? habai kello nam dan smoke karanawa oni tharam

හ්ම්... හැමදාම මට සෙට් වෙනව බන් ඔෆිස් ඇරිල දුමක් දාන්න යනව ඒ ස්මෝකින්ග් ඒරියා එකට එනව පොඩි කෙල්ලො දෙන්නෙක්, කොල්ලෙක් එක්ක.. මාර ඇදිල්ලක් අදින්නෙ... නිකටට මහපටැඟිල්ල තියල... උන් ක්ලාස් යන උන්... උන් නැති දවසට බිම බලල කියන්න පුළුවන් ඇවිත්ද නැද්ද කියල ලිප්ස්ටික් ගෑවිලා තියන ෆිල්ටර් එකෙන්...

ටහිකේ