කියල යන්න ආවේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම ආපහු එලකිරි එන්නේ නෑ.එහම එන්නේ නැත්තේ මම විසින් කියපු අනාවැකියක් බොරු උන නිසා.මගේ මෝඩකම මිනිස්සු විසින් කරන වැඩ ගැන අනාවැකි කියපු එක.එහෙම අනාවැකි කියන්න බෑ.කීවට කමක් නෑ.ඒවට ඔට්‍ටු අල්ලපු එක.ඔයාල එක්ක හිටපු කෙටි කාලය තුල ඔයාලගෙන් සෑහෙන්න දේවල් මම ඉගෙන ගත්තා.මිතුරො සෑහෙන්න ඇති උනා.ඒකට ස්තූතියි.මම යන්නම්.ඔයාල හොඳින් ඉන්න.නොකියා හොරෙන් යන එක හොඳ නෑනේ.ඒකයිම් මම කියල යන්න ආවේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එල මචන් අලුත් එකකින් වරෙන්...මේ අර CHANDRA කියන එක හරි නෑ..එකටත් සුබ ගමන් කියල වෙන අලුත්ම එකකින් වර.

    :rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    0e61af57bb25441f3429312b9571b098.jpg
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මම ආපහු එලකිරි එන්නේ නෑ.එහම එන්නේ නැත්තේ මම විසින් කියපු අනාවැකියක් බොරු උන නිසා.මගේ මෝඩකම මිනිස්සු විසින් කරන වැඩ ගැන අනාවැකි කියපු එක.එහෙම අනාවැකි කියන්න බෑ.කීවට කමක් නෑ.ඒවට ඔට්‍ටු අල්ලපු එක.ඔයාල එක්ක හිටපු කෙටි කාලය තුල ඔයාලගෙන් සෑහෙන්න දේවල් මම ඉගෙන ගත්තා.මිතුරො සෑහෙන්න ඇති උනා.ඒකට ස්තූතියි.මම යන්නම්.ඔයාල හොඳින් ඉන්න.නොකියා හොරෙන් යන එක හොඳ නෑනේ.ඒකයිම් මම කියල යන්න ආවේ

    Ohoma extreme wenna epa ban. Wenadewal jaya parajaya baragena inna oney. Nathan ratenuth yanna weine
    Look at MR, SF, Ranil
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඕක තමා බන් කඩේ යද්දී ගානකට යන්ඩ ඕන රෙදි නැතුව කඩේ ගියහම ඔහොම වෙනවා,
    අලුත්ම එකකින් වරෙන් මේ තියන ඒවා දන් ටිකක් චෝර වෙලානේ තියෙන්නේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Kohomada bun awurudu 10k pasword eka mathaka thiyagaththe. Onna ohe gihin 2025 waren aye. Ethakota Gotawa minissunta epa wela thibboth Ranilawa promote karanna puluwan ne. Dan aluth ekakin waren ithin.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රෙදි ඇඳගෙන එන්නෙ කොහොමෙයි... කඩේ ගිය විදියට... දැන් ඉතින් පුකට බෙහෙත් දාගෙන විවේක සුවයෙන් ඉන්න ටික දවසක්..