දේව් ගේ අඩවිය;22867097 said:කලින් දාපු ත්රෙඩ් එකේ කමෙන්ට් එකක් තිබ්බා කොන් නොවී ඉන්න වැඩක් ඇති ත්රෙඩ් එකක් දාපන් කියලා...
මේකේ ඉන්නවද බන් කියවන්න ලියන්න කැමති උන්...
විශේෂයෙන් නවකතා , කෙටි කතා එහෙම..

ඉන්නවා පුතී ඇයි අහන්නේ![]()

දේව් ගේ අඩවිය;22867108 said:එහෙම උන් ටිකක් හොයාගන්න බං... සෙට් කරගන්න![]()


සෙට් කරගන්න නම් ලංකාදිපේ මංගල කිංකිණි එකේ දාපන් 1500/= යන්නේ![]()

සෙට් කරගන්න නම් ලංකාදිපේ මංගල කිංකිණි එකේ දාපන් 1500/= යන්නේ![]()