කියෝපියව් මේක සේරම....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Repost නම් තමයි මෝ.. ඒත් ඔය කතාව ොන තරම් වාරයක් දැම්මත් අවුලක් නැහැ.. ොකදොල්ලන්ට ොඳ ආදර්ශමත් කතාවක් ේක.. අනිත් එක ොඳ දෙයක් ොන තරම් වාරයක් බැලුවත් එපා වෙන්නෙ නැහැේ බං..:)
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මචන් මාත් මෙහෙම පොඩි බොරු දාල ගියා බන් ඒත් මම ගෙදර අයට කන්න කන්න පුලුවන් තැන් වලින් තමා කෑවෙ ලස්සන වැඩේ කියන්නෙ ඒ කෙල්ල තාමත් මාතෙක්ක මගෙ දුක සැප බෙදාගෙන ඉන්නවා මට පුලුවන් උන හැම වෙලාවෙම ගෙදර අය විශේශයෙන්ම අම්මව සතු‍ටු කරන්න පුලුවන් හැමදේම කලා


    :):):):):):)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2holegi.png
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    සිරාවටම වටිනවා.... මේ ඇත්ත තේරුම් ගන්නේ ගොඩ දෙනෙක් ගොඩක් පහු වෙලා එතකොට අම්මත් නෑ තාත්තාත් නෑ කෙල්ලත් නෑ අතේ සල්ලිත් නෑ සැමදා දුකේ තමයි ................... ඒ වගේ එවුන් තමයි අද ඔය හොරකම් කර කර ජීවත් වෙන්නේ

    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට +6
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මීට කලින් කියවලා තියෙනවා.......... ආදර්ශමත් කතාවක්..........:)