:D
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 15, 2012 #22 Repost නම් තමයි මචෝ.. ඒත් ඔය කතාව මොන තරම් වාරයක් දැම්මත් අවුලක් නැහැ.. මොකද කොල්ලන්ට හොඳ ආදර්ශමත් කතාවක් මේක.. අනිත් එක හොඳ දෙයක් මොන තරම් වාරයක් බැලුවත් එපා වෙන්නෙ නැහැනේ බං..
Repost නම් තමයි මචෝ.. ඒත් ඔය කතාව මොන තරම් වාරයක් දැම්මත් අවුලක් නැහැ.. මොකද කොල්ලන්ට හොඳ ආදර්ශමත් කතාවක් මේක.. අනිත් එක හොඳ දෙයක් මොන තරම් වාරයක් බැලුවත් එපා වෙන්නෙ නැහැනේ බං..
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Oct 15, 2012 #23 repost machan .. eth godak watinawam meka ape ewwonta.... rep+6 Reactions: bhanu perera
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Oct 15, 2012 #24 ssira kathawa machnn rep ++ Reactions: bhanu perera
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Oct 15, 2012 #26 honda katahwak,Apita ganna godak dewak tiyenawa
H@suri Member Sep 17, 2006 2,518 349 0 වියට්නාමයේ Oct 15, 2012 #29 මචන් මාත් මෙහෙම පොඩි බොරු දාල ගියා බන් ඒත් මම ගෙදර අයට කන්න කන්න පුලුවන් තැන් වලින් තමා කෑවෙ ලස්සන වැඩේ කියන්නෙ ඒ කෙල්ල තාමත් මාතෙක්ක මගෙ දුක සැප බෙදාගෙන ඉන්නවා මට පුලුවන් උන හැම වෙලාවෙම ගෙදර අය විශේශයෙන්ම අම්මව සතුටු කරන්න පුලුවන් හැමදේම කලා
මචන් මාත් මෙහෙම පොඩි බොරු දාල ගියා බන් ඒත් මම ගෙදර අයට කන්න කන්න පුලුවන් තැන් වලින් තමා කෑවෙ ලස්සන වැඩේ කියන්නෙ ඒ කෙල්ල තාමත් මාතෙක්ක මගෙ දුක සැප බෙදාගෙන ඉන්නවා මට පුලුවන් උන හැම වෙලාවෙම ගෙදර අය විශේශයෙන්ම අම්මව සතුටු කරන්න පුලුවන් හැමදේම කලා
bhanu perera Well-known member Jul 10, 2010 2,166 522 113 Italy naples Oct 15, 2012 #30 සිංහළයා;13635670 said: Click to expand... thathsara.sl said: bump Click to expand... xxc said: bump Click to expand...
සිංහළයා;13635670 said: Click to expand... thathsara.sl said: bump Click to expand... xxc said: bump Click to expand...
bhanu perera Well-known member Jul 10, 2010 2,166 522 113 Italy naples Oct 15, 2012 #33 සිංහළයා;13635670 said: Click to expand... thathsara.sl said: bump Click to expand... xxc said: bump Click to expand...
සිංහළයා;13635670 said: Click to expand... thathsara.sl said: bump Click to expand... xxc said: bump Click to expand...
cool_sandhe Junior member Jan 31, 2010 291 16 18 COLOMBO Oct 15, 2012 #36 good idea and vry good post.....
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Oct 15, 2012 #37 Rep+ Last edited: Oct 15, 2012 Reactions: bhanu perera
gayanaps Well-known member Apr 18, 2007 1,423 461 83 Oct 15, 2012 #38 සිරාවටම වටිනවා.... මේ ඇත්ත තේරුම් ගන්නේ ගොඩ දෙනෙක් ගොඩක් පහු වෙලා එතකොට අම්මත් නෑ තාත්තාත් නෑ කෙල්ලත් නෑ අතේ සල්ලිත් නෑ සැමදා දුකේ තමයි ................... ඒ වගේ එවුන් තමයි අද ඔය හොරකම් කර කර ජීවත් වෙන්නේ ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට +6
සිරාවටම වටිනවා.... මේ ඇත්ත තේරුම් ගන්නේ ගොඩ දෙනෙක් ගොඩක් පහු වෙලා එතකොට අම්මත් නෑ තාත්තාත් නෑ කෙල්ලත් නෑ අතේ සල්ලිත් නෑ සැමදා දුකේ තමයි ................... ඒ වගේ එවුන් තමයි අද ඔය හොරකම් කර කර ජීවත් වෙන්නේ ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට +6
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 15, 2012 #40 මීට කලින් කියවලා තියෙනවා.......... ආදර්ශමත් කතාවක්..........