කියෝපියව් මේක සේරම....

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    අද කොල්ලොන්ගේ තත්වේ ඕක තමයි... එත් මටනම් ලොකු ආඩම්බරයක් තියෙනවා මම ඔයවගේ කාලකන්නියෙක් නොවුන එක ගැන... අදටත් රස බලන්නවත් අරක්කු සිගරට් බීල නැ... ගෙදරින් ඉල්ලගනිපු ඒවායින් කෙල්ලොන්ට සතයක් වත් වියදම් කරලා නැ... මම හම්බකරපු දෙකින් කවදාවත් තනියෙම කාලත් නැ.. හැමෝටම යුතුකම් ඉටුකරලා ඉතුරුවෙන් දෙයක් තමයි මට..... මට ඒ ගැන ගොඩක් ආඩම්බරයි....:):)