හාල්මැස්සො, සැමන් කිරි දාල කන්ඩ අමාරුයි, පිලි ගඳයි..
තෙල් දාල වගේනං නියමෙට කන්ඩ පුලුවන්..
තෙල් දාල වගේනං නියමෙට කන්ඩ පුලුවන්..


කොල්ල ලගදි රෙප් ඉල්ලල හරි රෙප් කපල කියල අඩල හරි ත්‍රෙඩ් එකක් දැම්මෙ නැ නේද? මොකද මේ දවස් වල බීසී ද නැත්නම් මොකක් හරි අවුලකින්ද?
මෙන්න ගැනිට උයලා කන්න දෙන පොන්නයෙක්කිව්වට තරහ වෙන්න එපා ගෙදර කවුද උයන්නෙ???
අම්ම නෙමෙයි නම් ගෑනී වගේ නම් කණ පැලෙන්න දෙකක් ගහපන් හාල්මැස්සො සුද්ද කරල පෙගෙන්න දාල උණු වතුරෙන් හෝදල උයන්න කියපන්
මෙන්න ගැනිට උයලා කන්න දෙන පොන්නයෙක්



AnuradhaRa=nai_silva
Aiyo penapan lide. දාල තියෙන එක තේරෙන්නෙ නැත්තම්. මට ගෑනියෙක් නෑ පොන්නයෝ![]()

කොල්ල ලගදි රෙප් ඉල්ලල හරි රෙප් කපල කියල අඩල හරි ත්‍රෙඩ් එකක් දැම්මෙ නැ නේද? මොකද මේ දවස් වල බීසී ද නැත්නම් මොකක් හරි අවුලකින්ද?
අනුරාධයාගේ Rep ගැන උනන්දුව අඩුවෙලා....
Podi Silva - පොඩි සිල්වා;20632097 said:උබ මොකෝ බන් ත්‍රෙඩ් දැම්මේ නැත්තේ


amu hal massoth thelatada kanne![]()


