කිරට

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,669
    576
    113
    ලන්ඩන් වත්ත
    කොල්ල ලගදි රෙප් ඉල්ලල හරි රෙප් කපල කියල අඩල හරි ත්‍රෙඩ් එකක් දැම්මෙ නැ නේද? මොකද මේ දවස් වල බීසී ද නැත්නම් මොකක් හරි අවුලකින්ද?
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    කිව්වට තරහ වෙන්න එපා ගෙදර කවුද උයන්නෙ???
    අම්ම නෙමෙයි නම් ගෑනී වගේ නම් කණ පැලෙන්න දෙකක් ගහපන් හාල්මැස්සො සුද්ද කරල පෙගෙන්න දාල උණු වතුරෙන් හෝදල උයන්න කියපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,443
    1,001
    113
    අතරමග
    කොල්ල ලගදි රෙප් ඉල්ලල හරි රෙප් කපල කියල අඩල හරි ත්‍රෙඩ් එකක් දැම්මෙ නැ නේද? මොකද මේ දවස් වල බීසී ද නැත්නම් මොකක් හරි අවුලකින්ද?

    අනුරාධයාගේ Rep ගැන උනන්දුව අඩුවෙලා....
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    කිව්වට තරහ වෙන්න එපා ගෙදර කවුද උයන්නෙ???
    අම්ම නෙමෙයි නම් ගෑනී වගේ නම් කණ පැලෙන්න දෙකක් ගහපන් හාල්මැස්සො සුද්ද කරල පෙගෙන්න දාල උණු වතුරෙන් හෝදල උයන්න කියපන්
    මෙන්න ගැනිට උයලා කන්න දෙන පොන්නයෙක්
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    මෙන්න ගැනිට උයලා කන්න දෙන පොන්නයෙක්

    AnuradhaRa=nai_silva

    Aiyo penapan lide. දාල තියෙන එක තේරෙන්නෙ නැත්තම්. මට ගෑනියෙක් නෑ පොන්නයෝ :lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • AnuradhaRa=nai_silva

    Aiyo penapan lide. දාල තියෙන එක තේරෙන්නෙ නැත්තම්. මට ගෑනියෙක් නෑ පොන්නයෝ :lol::lol::lol:

    අඩේ නයි සිල්ව කියන්නෙ මට නෙමේ....
    මම ලේසියකට කාටවත් පොන්නය කියන්නෙත් නෑ.. :(
     
    AnuradhaRa

    Well-known member
  • කොල්ල ලගදි රෙප් ඉල්ලල හරි රෙප් කපල කියල අඩල හරි ත්‍රෙඩ් එකක් දැම්මෙ නැ නේද? මොකද මේ දවස් වල බීසී ද නැත්නම් මොකක් හරි අවුලකින්ද?

    අනුරාධයාගේ Rep ගැන උනන්දුව අඩුවෙලා....

    Podi Silva - පොඩි සිල්වා;20632097 said:
    උබ මොකෝ බන් ත්‍රෙඩ් දැම්මේ නැත්තේ

    :):)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට කිව්ව ඔය අතුරු ආබාධ ගැන වැඩිය හිතන්නෙ නැතුව දෙන බෙහෙත් ටික හරියට බීපං කියල කොහෙද තෝ දොස්තර වෙන්න ගියානෙ නෑ ඒව බොන්න බෑ මං පාලනය කරගන්නව මට පුලුවන් කියල :baffled: :baffled:
    දැන් ඉතිං කන්න පුලුවන් ඒවයි බැරි ඒවයි ඔක්කොම අහං ඉන්න එපායැ :rolleyes: :rolleyes:
    කපපල්ල මුගෙ රෙප් :P :P