කිරිකට්_පිට්ටනි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කිරිකට්_පිට්ටනි

    මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දියගම ඉදිකිරීමට පියවර



     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඒ තරම්ම ලංකාවේ කිරිකට් පිට්ටනි අහේනිය, එහෙන් සුරියවැව පිට්ටනියේ අලි කිරිකට් ගහනව, බලන් ගියාම සජියා ගොනා වුනාට මිනිස්සුන්ට ගෙවල් ටික හරි හදල දුන්න. :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඒ තරම්ම ලංකාවේ කිරිකට් පිට්ටනි අහේනිය, එහෙන් සුරියවැව පිට්ටනියේ අලි කිරිකට් ගහනව, බලන් ගියාම සජියා ගොනා වුනාට මිනිස්සුන්ට ගෙවල් ටික හරි හදල දුන්න. :(


    emp5FaX.jpg

    drI5sm2.png

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කොහෙද කියල තියෙන්නේ? තවත් බයියෙක්ගේ හදපු පොස්ට් එකක් වගේ. :dull:


    මේ වෙලාවෙ රටේ ප්‍රමුඛත්වය දිය යුත්තේ ක්‍රීඩාංගන වලට නෙවේ. ඒක මගේ ක්‍රමය නෙවේ. සියළු සංවර්ධන පොජෙක්ස්ට් මාස 6කින් කල් දැමීමට බන්දුලට තරයේ අවවාද කර අණ කරයි.


    කෝමද ඒක? ගෙම්මද? මොනාද අඩුපාඩු?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ලෝක වෙළෙඳපොළේ සැමන් පරිප්පු ගනන් ගිහින්ද බන්? 🤔🤔🤔