කිරිකට්_පිට්ටනි මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දියගම ඉදිකිරීමට පියවර m7gejUQYMVA
ruchira55 Well-known member Mar 23, 2012 39,891 40,670 113 May 17, 2020 #1 කිරිකට්_පිට්ටනි මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දියගම ඉදිකිරීමට පියවර
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,986 113 34 Kalutara May 17, 2020 #2 ඒ තරම්ම ලංකාවේ කිරිකට් පිට්ටනි අහේනිය, එහෙන් සුරියවැව පිට්ටනියේ අලි කිරිකට් ගහනව, බලන් ගියාම සජියා ගොනා වුනාට මිනිස්සුන්ට ගෙවල් ටික හරි හදල දුන්න.
ඒ තරම්ම ලංකාවේ කිරිකට් පිට්ටනි අහේනිය, එහෙන් සුරියවැව පිට්ටනියේ අලි කිරිකට් ගහනව, බලන් ගියාම සජියා ගොනා වුනාට මිනිස්සුන්ට ගෙවල් ටික හරි හදල දුන්න.
ruchira55 Well-known member Mar 23, 2012 39,891 40,670 113 May 17, 2020 #3 Heshan Daminda said: ඒ තරම්ම ලංකාවේ කිරිකට් පිට්ටනි අහේනිය, එහෙන් සුරියවැව පිට්ටනියේ අලි කිරිකට් ගහනව, බලන් ගියාම සජියා ගොනා වුනාට මිනිස්සුන්ට ගෙවල් ටික හරි හදල දුන්න. Click to expand...
Heshan Daminda said: ඒ තරම්ම ලංකාවේ කිරිකට් පිට්ටනි අහේනිය, එහෙන් සුරියවැව පිට්ටනියේ අලි කිරිකට් ගහනව, බලන් ගියාම සජියා ගොනා වුනාට මිනිස්සුන්ට ගෙවල් ටික හරි හදල දුන්න. Click to expand...
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,986 113 34 Kalutara May 17, 2020 #4 ruchira55 said: Click to expand... කොහෙද කියල තියෙන්නේ? තවත් බයියෙක්ගේ හදපු පොස්ට් එකක් වගේ.
saja Well-known member Jan 8, 2007 16,204 2 10,802 113 Home Sweet Home May 17, 2020 #5 IPL coming soon to SL baby
ruchira55 Well-known member Mar 23, 2012 39,891 40,670 113 May 17, 2020 #6 Heshan Daminda said: කොහෙද කියල තියෙන්නේ? තවත් බයියෙක්ගේ හදපු පොස්ට් එකක් වගේ. Click to expand... මේ වෙලාවෙ රටේ ප්‍රමුඛත්වය දිය යුත්තේ ක්‍රීඩාංගන වලට නෙවේ. ඒක මගේ ක්‍රමය නෙවේ. සියළු සංවර්ධන පොජෙක්ස්ට් මාස 6කින් කල් දැමීමට බන්දුලට තරයේ අවවාද කර අණ කරයි. කෝමද ඒක? ගෙම්මද? මොනාද අඩුපාඩු?
Heshan Daminda said: කොහෙද කියල තියෙන්නේ? තවත් බයියෙක්ගේ හදපු පොස්ට් එකක් වගේ. Click to expand... මේ වෙලාවෙ රටේ ප්‍රමුඛත්වය දිය යුත්තේ ක්‍රීඩාංගන වලට නෙවේ. ඒක මගේ ක්‍රමය නෙවේ. සියළු සංවර්ධන පොජෙක්ස්ට් මාස 6කින් කල් දැමීමට බන්දුලට තරයේ අවවාද කර අණ කරයි. කෝමද ඒක? ගෙම්මද? මොනාද අඩුපාඩු?
VPS09 Well-known member Sep 13, 2014 6,729 2,139 113 maharagama May 17, 2020 #8 ලෝක වෙළෙඳපොළේ සැමන් පරිප්පු ගනන් ගිහින්ද බන්?
M maduranga90 Well-known member Jan 18, 2015 1,239 1 401 83 sri lanka May 17, 2020 #9 Bandulata pissu ban
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,986 113 34 Kalutara May 17, 2020 #10 VPS09 said: ලෝක වෙළෙඳපොළේ සැමන් පරිප්පු ගනන් ගිහින්ද බන්? Click to expand... ඔව් ගණන් ගිහින්. https://i.imgur.com/7nX3nHi.png
VPS09 said: ලෝක වෙළෙඳපොළේ සැමන් පරිප්පු ගනන් ගිහින්ද බන්? Click to expand... ඔව් ගණන් ගිහින්. https://i.imgur.com/7nX3nHi.png
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ May 18, 2020 #18 Bekam said: Click to expand... දේශද්‍රෝහී මහේල දැන් වේදිකාවේ
M maduranga90 Well-known member Jan 18, 2015 1,239 1 401 83 sri lanka May 19, 2020 #19 Munta pissuda ban ? Us dollar 140 milion lu danata international stadium 7k tiyanawa
gama22 Well-known member Oct 25, 2008 3,933 3,392 113 මම ඉන්න කොහෙද කිය May 19, 2020 #20 චන්දේ කරන්න සලලි නෙහෙ බොලව්. අමතිල ගෙනත් හිතපල්ලකො .... කීයක් හරි හොයා ගන්න එපාඩ උන්