කිරිකට්_පිට්ටනි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    hamoma balanne gasaakanna puluwan deyaka karanna thama.
    building hadanawa kiyanne salli aakarane.
    anthimata namath daagaththaki.

    pahugiya kaaleth polonnaruweyi, yaapaneyi cricket ground 2k hadanna giya. welawata haduwe na.
    mata mathakayi bandulaya thondaman ekka nuwara eliyeth ground ekek hadanna giya news ekak.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    97060070-3105601316170820-6124329966290075648-n.jpg
    meka thama hari
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    පාසල් 600කට වතුර නෑ. 800කට වැසිකිලි නෑ. එන්න, අපි තවත් ක්‍රීඩාන්ගන හදමු.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ලංකාවේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් ඕන තරම් තිබියදී තව ඒවා හදනවා කියන්නේ මොන තරම් තකතීරු තීරණයක්ද ඕකට වෙන් කරන හෝමාගම අක්කර 26 මොන තරම් වටිනා දෙයකට යොදවන්න පුලුවන්ද. උතුරු නැගෙනහිර එකක් හදනවා නම් තව කියන්න පුළුවන් ඒ පැත්තට නැති නිසාවත් කියල. මේ කොළබ අවට ......? දැනට තියෙන ටික හරියට නඩත්තු කර ගන්න බැරිව දගලනවා. මේකෙන් හොදට හිතා ගන්න පුළුවන් රට කොහාටද යන්නේ කියල නම්
     
    • Like
    Reactions: tha123

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඒ තරම්ම ලංකාවේ කිරිකට් පිට්ටනි අහේනිය, එහෙන් සුරියවැව පිට්ටනියේ අලි කිරිකට් ගහනව, බලන් ගියාම සජියා ගොනා වුනාට මිනිස්සුන්ට ගෙවල් ටික හරි හදල දුන්න. :(

    Ow sajith dinnanam niyamai.😐
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඒ තරම්ම ලංකාවේ කිරිකට් පිට්ටනි අහේනිය, එහෙන් සුරියවැව පිට්ටනියේ අලි කිරිකට් ගහනව, බලන් ගියාම සජියා ගොනා වුනාට මිනිස්සුන්ට ගෙවල් ටික හරි හදල දුන්න. :(
    උබ ට පුලුවන්නම් අන්න ගිහිං ඒ ගෙවල් වල වහලා ටික ගහලා දීපන්
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මුන්ට පිස්සුද ,තියෙන එවත් වැඩීය්‍
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ වීඩියෝ එක මුල ඉඳන් අගට හොඳට බලන්න:):):)



    විනාඩි 15.07 ඉඳන් කියන ටික කියන්නෙ මෙතැන ඉන්න ගොඩක් අයට