කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ නැංවිම සඳහා අද රැස් වූ ජීවන වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවෙයි.

    එළඹෙන සතියේ රැස් වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

    සහල් හා ළදරු කිරි පිටි මිල ඉහල නොදැමීමටද එම කමිටුව තීරණය කර තිබේ.

    ජීවන වියදම් කමිටුව විසින් මිල ඉහළ දැමීම සඳහා නිර්දේශ කර ඇත්තේ මෙසේය.

    කිරිපිටි 1Kg 200.00
    ගෑස් 12.5kg 550.00
    තිරිඟු පිටි 1kg 10.00
    සිමෙන්ති 50kg 50.00

    එන්න අපි කැපකිරිම් කරමු හෙහෙහ් හෙහෙහ්​

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ආන්ඩුව වැඩ පෙන්නයි. කොහොමද මොල 7ක් තියෙනවා කිවුව පොරගේ වැඩ.
    දැන් ඉතින් මේකට අර මැද මුලනෙ රෙදි හෝදන පොර " *න්න ගොබ්බයි UNP " කියල වැලලෙන්න ගනීවි :)

    ප. ලි : පඩිත් වැඩි කරපියවූ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔව්ව අමතක වෙලා යන්නත් එක්ක එන්න යාලුවනේ ලස්සන සින්දුවක් අලුත් විශුවල් එකකින් අහල බලල යන්න. 🙃 🙃
     
    • Haha
    Reactions: jay-shan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කිරිපිටි, ගෑස්, පෙට්‍රල්, තිරිඟු පිටි කියන්නෙ කොයි වෙලේ උඩ යයිද කියල කියන්න බැරි බඩු. හයියෙන් හුළඟක් ආවත් ඇති.....
    ඕව වැඩි වෙනව කියන්නෙ අනික් හැම දේම වැඩිවෙනව...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතපු උන්ට අන්තිමට බඩත් නෑ රටත් නෑ. හොඳම වැඩේ මේ පොන්සි ආණ්ඩුවට චන්දෙ දුන්න වේසිගෙ පුතාලට. තව මදි මම කියන්නේ. තව වැඩි කරන්න ඕනේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ දැමේ..

    කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ නැංවිම සඳහා අද රැස් වූ ජීවන වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවෙයි.

    එළඹෙන සතියේ රැස් වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

    සහල් හා ළදරු කිරි පිටි මිල ඉහල නොදැමීමටද එම කමිටුව තීරණය කර තිබේ.

    ජීවන වියදම් කමිටුව විසින් මිල ඉහළ දැමීම සඳහා නිර්දේශ කර ඇත්තේ මෙසේය.

    කිරිපිටි 1Kg 200.00​

    ගෑස් 12.5kg 550.00​

    තිරිඟු පිටි 1kg 10.00​

    සිමෙන්ති 50kg 50.00​

    එන්න අපි කැපකිරිම් කරමු හෙහෙහ් හෙහෙහ්​

    • Love
    Reactions: earthling