කිරිපිටි චීනයට සහ බටර් ජපානයට

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නෑ උබලගෙ අම්මා උගෙ කැරි බීලා තමයි උබලට කන්න අදින්න දෙන්න සල්ලි හම්බකරෙ
    ඒ උනාට පරණ ත්‍රෙඩ් වල පල්ලෙවත්තගේ පොල්ල ඉරුවේ මොකාද කියලා අපි දැක්ක පොන්ස්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ උනාට පරණ ත්‍රෙඩ් වල පල්ලෙවත්තගේ පොල්ල ඉරුවේ මොකාද කියලා අපි දැක්ක පොන්ස්
    එක එකාගෙ පයියෙ ඇට දෙකෙ දිග පළල මැන මැන අතෙ ගගහ ඉදපන් පොන්නයා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    pallewatta ge polla rahada? :rolleyes:
    උබ උරලා බලපන්
    ගූත් කාපන්
    හුජ්ජත් බීපන්
    ගූ පාර්සලයක් ඔතාගෙනත් වරෙන්
    රත්කරකර කාපන්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,920
    8,261
    113
    Kotahena
    උබ උරලා බලපන්
    ගූත් කාපන්
    හුජ්ජත් බීපන්
    ගූ පාර්සලයක් ඔතාගෙනත් වරෙන්
    රත්කරකර කාපන්
    hehee riduna neda. bokkenma urala wage :lol:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. අද දෙරණ Biz සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැලවත්ත කිරි සභාපතිවරයා මේ බව අනාවරණය කළේය.

    “අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB (අපනයන සංවර්ධන මණ්ඩලය) එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි බටර් යවනවා, අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20ක් 25ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75ක් 100ක් ස්ටෝරුවේ තියෙනවා.“
    “සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ“, යනුවෙන් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.


    වැඩිපුර තියනවා නම් හයිලන්ඩ්, අබේවෙල , කොත්මලේ එකට දුන්න නම් හරි ඒවාට කිරි නැතුව ඉන්නේ ඒගොල්ලන්ගේ ඒවා හදන්න... :P:P:P:P:P:P

    හොදට හදනවා නම් අතිරික්තයක් එන්නේ නැ..:lol::lol::lol::lol::lol:. හයිලන්ඩ් බලන්නකෝ සිරාවට Piyathissa කියනවා වගේ හොයාගන්නවත් නැ...