කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අද මේ දෙවල් වලට අපේ රටේ නායකයින් වග කිව යුතුය.මන්ද සමහර නායකයින් රට ගැන සිතුවේ නැත.මේ වන විට රටෙ අදායමට වඩා වියදම වැඩිය.මොනදේ කරන්න ගියත් කොහෙන් හරි ණයක් ගැනිමට සිදුවෙයි.අණ්ඩුවේ නාස්තිය හා දුර දිග නොබලා වැඩ කිරිම හේතුවෙන් අහින්සක දුප්පත් මිනිසුන්ගේ අසරණ කම තව තවත් වැඩිවෙමින් පවති.අණ්ඩුව දැන් ගෙන යන මහින්ද චින්තනය නැමති අසාර්තක වැඩ පිළිවල සහා අසීමිත දුශනය නිසා අනාගතයෙදි කුමක් සිදු වෙවිදැයි කිසි වෙකුටවත් සිතා ගන්න බැරි වේවි...............
    :no::no::no:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    Aluthama kumanthranaya heliweyy

    Jandhipathy warama idhri awsan kaalayedhi nima nokota janthawage kamattha paridhy deerga kireeme wada piliwelak..

    (Non official-waiting for official media report)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    අද මේ දෙවල් වලට අපේ රටේ නායකයින් වග කිව යුතුය.මන්ද සමහර නායකයින් රට ගැන සිතුවේ නැත.මේ වන විට රටෙ අදායමට වඩා වියදම වැඩිය.මොනදේ කරන්න ගියත් කොහෙන් හරි ණයක් ගැනිමට සිදුවෙයි.අණ්ඩුවේ නාස්තිය හා දුර දිග නොබලා වැඩ කිරිම හේතුවෙන් අහින්සක දුප්පත් මිනිසුන්ගේ අසරණ කම තව තවත් වැඩිවෙමින් පවති.අණ්ඩුව දැන් ගෙන යන මහින්ද චින්තනය නැමති අසාර්තක වැඩ පිළිවල සහා අසීමිත දුශනය නිසා අනාගතයෙදි කුමක් සිදු වෙවිදැයි කිසි වෙකුටවත් සිතා ගන්න බැරි වේවි...............
    :no::no::no:
    nasthiya, horakama

    boruweta desha premin lu :rofl:

    IMF eke dan salli dena eka stop karala thiyen ne

    anduwe monawada karan ne kiyala balanawalu

    anduwe naya gan ne gini poliyata HSBC wage commercial bank welin

    poli mudalali :rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් ඉතින් කේ.පී ලොක්කටත් ඇමති කමක් දෙයි ලගදිම......
    :baffled::baffled:
     
    shiransaliya

    Member
    Nov 23, 2007
    21
    1
    0
    Badu mila wadi une palawenipara nemei ne?? Badu mila sathayakwath wadi wenne nathiwenna rata palanaya karapu aya innawanam withara mekata comment karanna!!
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    machang rajapakshala chanda dinanne yudde wikunala...yudde nattan rajapakshala ara pare inna higana ballo wage..chandayak lan weddii minissunta aye yudde mania eka oluwata dala kiyanawa ada pare athal eke yanne api hinda kiyala...oka thama atta thatwe habai yudde meheyawapu general hire...onnna lankawe atta tatwe...meka rajapaksha pawulak hadanna yanne...lankawa kochhara kal duwaida danne na mehema...duppath minissunge badatama thama me parayo gahanne...mun salli hoyanneth me minissunge chanda tika wikunan kala...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    do u mean like this
    withoutyou.jpg
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Badu mila wadi une palawenipara nemei ne?? Badu mila sathayakwath wadi wenne nathiwenna rata palanaya karapu aya innawanam withara mekata comment karanna!!
    Hama aanduwakakma badu mila ihala nagguwa thamai ..methan pakshaya newei awula kawru kalath waraddha waraddha thamai..eheth methana waraddha kanna thiyena salli tika wahana walata wiyadam karanna thiyena hadissiya mokadha? api badagiiney idan kaha ewunta wahana aran denna oonidha?:dull::dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපේ මිනිස්සු හැරෙන හැරෙන පැත්තට කතා කරනවා මිසක් රට ගැන හැඟීමක් නෑ.. තමන්ට වාසියක් වෙනවා නම් අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ කියලා ඉන්නේ... ඉතින් දේශපාලුවෝ තමන්ට ඕන ඕන විදිහට වැඩ කරනවා.. විපක්ශයේ ඉන්න අය පවා කරන්නේ ආණ්ඩුව පෙරලලා බලය ලබාගන්න හදන එක ව්ඉතරයි.. මේ වගේ දේවල් වලට කවුරුත් සද්ද නෑ.. රූපවාහිනියේ පත්තරලව කතා කරලා පෙලපාලි ගියාට වැඩක් නෑ.. ඔය කිසිම කෙනෙක් මහජනයට ආදරයක් නෑ.. උන් කොහේ ආදරේ වෙන්නද..? මහජනයා වත් තමන්ට ආදරේ නැතිකොට...​
    Coudnt have said any better
    Damn I cnt rep this :dull:
     
    chamikara.g

    Member
    Jun 24, 2010
    98
    3
    0
    Panadura
    Joniya wage ekek oya ministry ekata danakota mama hithuwa ooka president ge me yahapath effort eka winasa karanna mokak hari karai kiyala. Oka PA eke hitiyath thaama UNP ekata wada.