කිරිපිටි මිල අද සිට ඉහලට

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
වලව්වෙ හාමු;16227100 said:
නොදකින් උඹලා වගේ හරක්. ලමයෙකුයි ගෑනියෙකුයි දැක්කම උනුවෙනවා. හැබැයි ඇත්ත පේන්නෙ නැහැ. ඔය ලමයි උඩින් වැටුනෙ නැහැ. අනිවාර්යෙන්ම පවුලෙ පිරිමි උන් ඇති. එහෙම නැතත් මේ ගෑනු දෙන්න ගාමන්ට් එකකට වැඩට ගියත් මාසිකව 20000ක් වත් හොයන්න පුලුවන්. ඒකයි ඔය සහනාධාර ලැබෙන ඒවයි එකතුකරල ජීවිතේ ගැටගහන්න පුලුවන්. ඇරත් කන්න අඳින්න දෙන්න බැරිනම් මොන හුයන්නටද උසේ පිලිවෙලට ලමයි හදන්නෙ. මේවා ගැන මිනිස්සු කරන්න කලින් හිතන්න ඕන. නැත්නම් ජීවිත ගනනාවක් අවුල් වෙනව. ඒවගේම මේක එක පවුලක පුද්ගලික ප්‍රශ්නයක්. රටේ සමස්ත ජනතාවටම ආදේශ කරලා මුලු රටම මෙහෙමයි කියන එක වැරදියි.

lamai hadana labbak newe man kivve...munta nan lamai hadanne nethuwa inna tibba...but okotoma ohoma molayak nane...jivtihetwath iskole yanna beri wetcha ayata garment tiya lamai hadanna epa kiyala molayak enne nane...
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
වලව්වෙ හාමු;16227125 said:
ඇයි උඹ කවදහරි ඇමෙරිකාවෙ ආන්ඩුව බඩුමිල අඩුකරනව දැකලා තියෙනවද?

americawe labbak gena newe man kivve loke yana widiya...future eke lewa kaka jivath wenna wena heti gena man kivve okotama.. lankawata witarak newe...
 
May 4, 2013
228
20

මොලේ නැත්නම් මොලේ පාදගන්න වෙනව. මොලේ නෑ කිව්වට මේ ඉන්නෙ මන්ද බුද්දිකයො නෙමෙයි. සල්ලි නැතුව කාටවත් අදකාලෙ ජීවත් වෙන්න බැහැ කියල හොඳටම දන්නව. එහෙම වෙලත් මිනිස්සු මෙහෙම දේවල් කරනව. කොහොමවුනත් මේවා ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්න. ඒවා පෙන්නලා රටේ මිනිස්සු ගොනාට අඳන්න හදන එක වැරදියි.:angry:

යකාගෙ හැටියට විමානෙ පහලවෙනව වගේ මිනිස්සුන්ගෙ හැටියට තමයි ආන්ඩු පත්වෙන්නෙ.
 
ඔව්. තමන්ට දෙයක් කරගන්නෙ නැති එකාට පැවැත්මක් නැහැ. ලන්කාවෙත් ඉස්සරහට එහෙම වෙයි. හැබැයි ලන්කාව සොමාලියාව ඉතියෝපියාව වගේ තත්වෙකට වැටෙන්නෙ නැහැ. වැටුනත් වැටෙන්නෙ මිනිස්සු නිසා.
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වලව්වෙ හාමු;16227125 said:
    ඇයි උඹ කවදහරි ඇමෙරිකාවෙ ආන්ඩුව බඩුමිල අඩුකරනව දැකලා තියෙනවද?

    මරා චන්දෙට ඔන්න මෙන්න තියල , වෑඩිකරපු ගානෙන් රු.30ක් විතර අඩු කරයි, ඔන්න මම ගාන අඩු කරා, දෑන් මට චන්දෙ දීපියව් කියලා. ඒ අතරෙ අපේ දේශප්‍රේමී ජනතාව පාරට බෑහෑල කෑ ගහයි , කිරිපිටි මිල වෑඩි කරාපියව් කියල, :lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වලව්වෙ හාමු;16227171 said:
    මොලේ නැත්නම් මොලේ පාදගන්න වෙනව. මොලේ නෑ කිව්වට මේ ඉන්නෙ මන්ද බුද්දිකයො නෙමෙයි. සල්ලි නැතුව කාටවත් අදකාලෙ ජීවත් වෙන්න බැහැ කියල හොඳටම දන්නව. එහෙම වෙලත් මිනිස්සු මෙහෙම දේවල් කරනව. කොහොමවුනත් මේවා ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්න. ඒවා පෙන්නලා රටේ මිනිස්සු ගොනාට අඳන්න හදන එක වැරදියි.:angry:

    යකාගෙ හැටියට විමානෙ පහලවෙනව වගේ මිනිස්සුන්ගෙ හැටියට තමයි ආන්ඩු පත්වෙන්නෙ.

    eka tamai ban man mula idan kivve mae yana widiyata loke future ekak ne..economies okoma collapse wegena enne.....danatama salli walata metchara hira wenna wenawanan tawa 20years waladi uba hitanne mae karana tikawath karanna puluwan kiyalada....Man ekai kivve MBA tiyena untuh dan office walata 20k walata wedata enawa...ita passe mokada karanne....phd da?minimum life ekak tamai geniyanna wenne...
     
    වලව්වෙ හාමු;16227142 said:
    උඹ ඔය කියන්නෙ ඇති නැති පරතරය ගැන. ඒක 0 මට්ටමකට මොන රටේවත් ගේන්න බැහැ. අද ඇමෙරිකාව කොච්චර දියුනු රටක් වුනත් කන්න බොන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්නව.:nerd:
    නැහැ මම කියන්නේ ඇති නැති පරතරය ගැන නෙවෙයි,
    අනෙක තමයි ඇමෙරිකාව කරන හැම දේම වැරදි උඹලට වාසි වෙලාවට විතරක් එහෙන් උදාහරණ ගන්නේ ඇයි,
    එහේ තියෙන අනෙක් ඒවත් මෙහේ තියනවද
    :no:
     
    • Like
    Reactions: mldarshana
    May 4, 2013
    228
    20
    0
    මරා චන්දෙට ඔන්න මෙන්න තියල , වෑඩිකරපු ගානෙන් රු.30ක් විතර අඩු කරයි, ඔන්න මම ගාන අඩු කරා, දෑන් මට චන්දෙ දීපියව් කියලා. ඒ අතරෙ අපේ දේශප්‍රේමී ජනතාව පාරට බෑහෑල කෑ ගහයි , කිරිපිටි මිල වෑඩි කරාපියව් කියල, :lol::lol:
    දේශපාලනේ කියන්නෙ ඕක තමයි. මිනිස්සුන්ට ඔලුවක් තියෙනවනම් ගැටවලට අහුවෙන්නෙ නැහැ. හැබැයි මෙතනදි තමන් චන්දෙ දාන කෙනාව තෝරගන්නෙ මොන පදනමෙන්ද කියන දේ වැදගත්.:nerd:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හොටු කිලර් තමයි මිනිහව Exposed වුනාම Underground බැස්සා පල්වෙන නිසා.
     
    කිරි පිටි මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව වැඩි වේ ද?

    මේ වන විට වෙළඳපොළේ කිරිපිටි ඇත්තේම නැති තරම් ය.

    අද දිනමිණේ මුල් පුවත කියවන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ආණ්ඩුව කිරිපිටි මිළ වැඩි කිරීමට සැරසෙන බවයි.

    සමාගම් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් වෙනුවෙන් රු. 200ක මිළ වැඩි වීමක් ඉල්ලා ඇත. එච්චර දෙන්නට බැරි බව ඇමති ජොන්ස්ටන් කියයි.

    ජොන්ස්ටන් කීයක් දේවි ද?

    ඇත්තෙන්ම කිරි පිටි සමාගම් වැඩි කළ යුුතු මුදල ඉදිරිපත් කරන්නේ ජොන්ස්ටන්ට එහි තාර බර ඉවත් කර හරි ගාන වැඩි කිරීමටයි.

    එවිට කොම්පැනිවලට අවශ්‍ය ගණන වැඩි වනවා පමණක් නොව, ඇමති ජොන්ට්ට මෙහෙම කියන්නටත් පුළුවන.

    "හහ්, අපිව කොහෙද නටවන්නෙ එහෙම! අපි වැඩි කරන්නේ අපට ඕනැ ගාන!"

    ආණ්ඩුව මේ වන විට කිරි පිටි කිලෝවකින් රු. 107ක බද්දක් අය කරන බව වාර්තා වේ. ඒ අනුව, ග්‍රෑම් 400 පැකට්ටුවකින් අය කරන බද්ද රු. 37ක් පමණ වේ.

    දැන් ආණ්ඩුව ජනතාවට ඔච්චර ආද‍රේ නම් මේ බද්ද කපා දමා ජනතාවට මිළ සහනයක් දිය හැකි ය. අප පරීක්ෂාවෙන් සිටිය යුතු කරුණක් වන්නේ මේ මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව ම වැඩි වේ ද යන්නයි.

    මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
    Read in English blog.parakum.com
     
    May 4, 2013
    228
    20
    0
    පිස්සු පුසා;16227200 said:
    නැහැ මම කියන්නේ ඇති නැති පරතරය ගැන නෙවෙයි,
    අනෙක තමයි ඇමෙරිකාව කරන හැම දේම වැරදි උඹලට වාසි වෙලාවට විතරක් එහෙන් උදාහරණ ගන්නේ ඇයි,
    එහේ තියෙන අනෙක් ඒවත් මෙහේ තියනවද
    :no:
    ඇමෙරිකාව උදාහරනෙට ගත්තෙ ලන්කාවෙ තරම්වත් සහනයක් එහෙ ආන්ඩුවලින් මිනිස්සුන්ට ලැබෙන්නෙ නැ කියන එක පෙන්නන්න. අතුරු කතාවක් විදියට ගත්තොත් ලන්කාවෙ පරන මිනිස්සු මෝඩයි. නිකන් රැල්ලට ඔහේ හරක් වගේ චන්දෙ දෙනව. දෙන්නෙ ඇයි කියලා ඇහුවම අපි එදා ඉඳලම ඒකට ගැහුවෙ ඒකයි කියලා කියන්නෙ. තමන්ට තියෙන චන්දෙ වටිනකම දන්නෙ නැහැ. කොහොමවුනත් අලුත් පරම්පරාව එහෙම නැහැ. ඉස්සරහට විශ්වාසයක් තියන්න පුලුවන් 80න් මෙහා පැත්තෙ උපන් එවුන් ගැන විතරයි.
     
    හොටු කිලර් තමයි මිනිහව Exposed වුනාම Underground බැස්සා පල්වෙන නිසා.
    රත්තරන් අයියයි අරුණයයි ඕකගේ රෙදි ගැලෙවුවනේ, දැන් ඒක තමයි හාමු වෙන්න හිතිලා තියෙන්නේ.:lol::lol::lol:
     
    May 4, 2013
    228
    20
    0
    eka tamai ban man mula idan kivve mae yana widiyata loke future ekak ne..economies okoma collapse wegena enne.....danatama salli walata metchara hira wenna wenawanan tawa 20years waladi uba hitanne mae karana tikawath karanna puluwan kiyalada....Man ekai kivve MBA tiyena untuh dan office walata 20k walata wedata enawa...ita passe mokada karanne....phd da?minimum life ekak tamai geniyanna wenne...
    එදාටනම් මිනිස්සුන්ට ධනවාදෙ එප වෙයි.
     
    වලව්වෙ හාමු;16227241 said:
    ඇමෙරිකාව උදාහරනෙට ගත්තෙ ලන්කාවෙ තරම්වත් සහනයක් එහෙ ආන්ඩුවලින් මිනිස්සුන්ට ලැබෙන්නෙ නැ කියන එක පෙන්නන්න. අතුරු කතාවක් විදියට ගත්තොත් ලන්කාවෙ පරන මිනිස්සු මෝඩයි. නිකන් රැල්ලට ඔහේ හරක් වගේ චන්දෙ දෙනව. දෙන්නෙ ඇයි කියලා ඇහුවම අපි එදා ඉඳලම ඒකට ගැහුවෙ ඒකයි කියලා කියන්නෙ. තමන්ට තියෙන චන්දෙ වටිනකම දන්නෙ නැහැ. කොහොමවුනත් අලුත් පරම්පරාව එහෙම නැහැ. ඉස්සරහට විශ්වාසයක් තියන්න පුලුවන් 80න් මෙහා පැත්තෙ උපන් එවුන් ගැන විතරයි.
    අනේ පල හු.&8 .
    80 ඉස්සර වෙලා කියන්නෙ තොගේ මහ උන් නේ. උන් කොහොමත් මෝඩයි, උන්ගෙ ජාන තියෙන තො බුද්ධිමත් වෙයිද:lol::lol::lol::lol:
     
    May 4, 2013
    228
    20
    0
    පිස්සු පුසා;16227234 said:

    මේ වන විට වෙළඳපොළේ කිරිපිටි ඇත්තේම නැති තරම් ය.

    අද දිනමිණේ මුල් පුවත කියවන විට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ආණ්ඩුව කිරිපිටි මිළ වැඩි කිරීමට සැරසෙන බවයි.

    සමාගම් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් වෙනුවෙන් රු. 200ක මිළ වැඩි වීමක් ඉල්ලා ඇත. එච්චර දෙන්නට බැරි බව ඇමති ජොන්ස්ටන් කියයි.

    ජොන්ස්ටන් කීයක් දේවි ද?

    ඇත්තෙන්ම කිරි පිටි සමාගම් වැඩි කළ යුුතු මුදල ඉදිරිපත් කරන්නේ ජොන්ස්ටන්ට එහි තාර බර ඉවත් කර හරි ගාන වැඩි කිරීමටයි.

    එවිට කොම්පැනිවලට අවශ්‍ය ගණන වැඩි වනවා පමණක් නොව, ඇමති ජොන්ට්ට මෙහෙම කියන්නටත් පුළුවන.

    "හහ්, අපිව කොහෙද නටවන්නෙ එහෙම! අපි වැඩි කරන්නේ අපට ඕනැ ගාන!"

    ආණ්ඩුව මේ වන විට කිරි පිටි කිලෝවකින් රු. 107ක බද්දක් අය කරන බව වාර්තා වේ. ඒ අනුව, ග්‍රෑම් 400 පැකට්ටුවකින් අය කරන බද්ද රු. 37ක් පමණ වේ.

    දැන් ආණ්ඩුව ජනතාවට ඔච්චර ආද‍රේ නම් මේ බද්ද කපා දමා ජනතාවට මිළ සහනයක් දිය හැකි ය. අප පරීක්ෂාවෙන් සිටිය යුතු කරුණක් වන්නේ මේ මිළ වැඩි කිරීමත් සමග බද්දත් සද්ද නැතිව ම වැඩි වේ ද යන්නයි.
    බදු අඩු කරන්නෙ කොහොමද රාජ්‍ය අන්ශයෙ ලක්ෂ 14ක්ම ඉන්නව:P

    ගනන් වැඩිකරේ නැත්නම් ඉස්සරහටත් කිරිපිටි නැතිවෙයි.:rolleyes:
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    පිස්සු පුසා;16227255 said:
    අනේ පල හු.&8 .
    80 ඉස්සර වෙලා කියන්නෙ තොගේ මහ උන් නේ. උන් කොහොමත් මෝඩයි, උන්ගෙ ජාන තියෙන තො බුද්ධිමත් වෙයිද:lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    වලව්වෙ හාමු;16227270 said:
    බදු අඩු කරන්නෙ කොහොමද රාජ්‍ය අන්ශයෙ ලක්ෂ 14ක්ම ඉන්නව:P

    ගනන් වැඩිකරේ නැත්නම් ඉස්සරහටත් කිරිපිටි නැතිවෙයි.:rolleyes:
    දැන් ඔය සේරම බදු මුදල් යනවා ඇත්තේ රජයෙ සෙවකයින්ගේ පඩි ගෙවන්න වෙන්න ඇති නේද?????????:rofl: