වලව්වෙ හාමු;16227100 said:නොදකින් උඹලා වගේ හරක්. ලමයෙකුයි ගෑනියෙකුයි දැක්කම උනුවෙනවා. හැබැයි ඇත්ත පේන්නෙ නැහැ. ඔය ලමයි උඩින් වැටුනෙ නැහැ. අනිවාර්යෙන්ම පවුලෙ පිරිමි උන් ඇති. එහෙම නැතත් මේ ගෑනු දෙන්න ගාමන්ට් එකකට වැඩට ගියත් මාසිකව 20000ක් වත් හොයන්න පුලුවන්. ඒකයි ඔය සහනාධාර ලැබෙන ඒවයි එකතුකරල ජීවිතේ ගැටගහන්න පුලුවන්. ඇරත් කන්න අඳින්න දෙන්න බැරිනම් මොන හුයන්නටද උසේ පිලිවෙලට ලමයි හදන්නෙ. මේවා ගැන මිනිස්සු කරන්න කලින් හිතන්න ඕන. නැත්නම් ජීවිත ගනනාවක් අවුල් වෙනව. ඒවගේම මේක එක පවුලක පුද්ගලික ප්රශ්නයක්. රටේ සමස්ත ජනතාවටම ආදේශ කරලා මුලු රටම මෙහෙමයි කියන එක වැරදියි.
lamai hadana labbak newe man kivve...munta nan lamai hadanne nethuwa inna tibba...but okotoma ohoma molayak nane...jivtihetwath iskole yanna beri wetcha ayata garment tiya lamai hadanna epa kiyala molayak enne nane...





