anemanda ban kata dennada kiyala jiwath wenna godak amaru wei mehema giyoth namබයවෙන්න එපා සිංහලු !!
ඔකුං ගණන් වැඩි කලාට රාජෆක්ස චීනෙන් අඩු මිලට කිරිපිටි ගෙනත් දෙනවා ළඟදීම..
රුපියල් 65 වැනි සොච්චම් මුදලද 30 වසරක යුද්දේද™ තොපිට වටින්නේ ?

ඉස්සෙල්ලම කියන්නම් මම මගේ මුල්ම චන්දෙ දුන්නේ චන්ද්‍රිකාට. එතන ඉඳන් මහින්ද ජනාධිපති වෙනකම් දීපු හැම චන්දයක්ම දුන්නේ නිදහස් පක්ෂයෙන් චන්දෙ ඉල්ලපු උදවියට. දැන් ඉන්නේ ලංකාවෙන් පිට. මහින්ද යුද්දේ දිනලා රට නිදහස්කරගත්ත තමයි. එත් යුද්දේ දිනුව කියල රටේ වැඩකරන ජනතාවට ලැබුන දෙයක් නැහැ. මිනිස්සු එදත් අදත් තුන්වේල කන්න දුක්විඳිනවා කියලයි දැනෙන්නේ. මිනිස්සු දුප්පත්කමෙන් මිරිකිලා ජීවත්වෙන්නේ. එත් රජය පැත්තෙන් රජය නඩත්තුවට යන වියදම් කිසිමදෙයක් අඩු වෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ගොඩගන්න කිසිම සැලසුමක් නැහැ. සෘජුවම සංවර්ධනයට ධායකවෙන එකම project එකක්වත් අද වෙනකම් ක්රියාවට් නැගුනේ නැහැ. හයිවේ හදුනා කියල බහුතරයක් දුප්පත් මිනිස්සුන්ට ලැබුන කෙහෙල්මලක් නැහැ. වරායවල් ගුවන්තොටුපොළවල් හදුනා කියල රටේ ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ. මහින්ද කරපු වැඩ වලින් යුද්දේ හැරුනාම කරපු අනික් සියලුම ව්‍යාපෘති අරමුණක් නැතුව කරපු බොරු මුදල් නාස්තියක් විතරයි. මටනම් මේ දේශපාලන රාමුව ඇතුලේ රට ගොඩගන්න පුළුවන් ඉදිරි දැක්මක් තියන එකම එක චරිතයක්වත් දැනට පෙන්න නැහැ. එත් මහින්ද මේ නටන පිස්සුව තව දුරටත් නටන්න දියයුතුත් නැහැ. එහෙම කියල කොටියට ආයෙත් ඔලුව උස්සන්න ඉඩදෙන පක්ෂෙකට බලයට එන්න දෙන්නත් බැහැ . සරත් ෆොන්සේකා ගිය වතාවේ චන්දෙ ඉල්ලන්න ගිහින් කොලේ ඉරාගත්තේ නැත්තම් මේ වතාවේ උන්දැ එකෙන්ම ගොඩ යනවා. එත් උන්දැත් හදිසිය නිසා හත්පොලේ ගාගත්ත. ලංකාවට ඉතින් දෙවි පිහිට ඇරෙන්න වෙන කිසිම පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ .
ගෙදර කන්න හාල් ඇටයක් නැති උනත් අපේ ගොන් හැත්ත පක්ෂ දේශපාලනේ බොක්කෙම තියාගෙන ඉන්නේ. ඒ හින්ද තමයි අපේ රටට කෙලවෙන්නේ.

දීකිරට බලල්ලුත් සාක්කිලු, උබත් වලව්වේ බත්බැලයෙක්ද? තෙරුම් ගනින් බන් දැන්වත් .. මෙතන ගැටලුව අද කිරිපිටි උඩ ගිය එකම නෙමෙයි. එකත් මේ විශම පාලනයේ තව එකක්..

පිස්සු පුසා;16227200 said:නැහැ මම කියන්නේ ඇති නැති පරතරය ගැන නෙවෙයි,
අනෙක තමයි ඇමෙරිකාව කරන හැම දේම වැරදි උඹලට වාසි වෙලාවට විතරක් එහෙන් උදාහරණ ගන්නේ ඇයි,
එහේ තියෙන අනෙක් ඒවත් මෙහේ තියනවද![]()
පිස්සු පුසා;16227408 said:හපෝ නැහැ.
මමනම් අවුරුදු 20න් පස්සේ ගෙදරින් සල්ලි අරගෙන නැහැ
උඹ අපිට කියන්න එපා.
උඹම උඹ ගැන හිතා ගනින්කෝ
ඊට පස්සෙ කවුද හරකා කියලා හිතාගනින්![]()