SSD එකක්ද බැලුවෙ? Yakkala - Neo View පලයං
ගන්න භයයි. වොරන්ටියත් මාස හයයි. බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න බැලුවෙ.N♥K_forever;17946616 said:TnK kiyala ekak thyenawa eeriyawettiya rd issraha..nnn machine ekak assemble karaeagathha. awulk na danata h..ganan shape bn..
මචං කිරිබත්ගොඩ film hall එක එහාපැත්තේ උඩ තට්ටුවක ShaTech කියලා shop එකක් තියනවා. ඒකේ බඩු ඇති මන් හිතන්නේ. තව සම්පත් බැංකුව එහා පැත්තේ (not the Super branch - other one near the Fab/Singer) තැනක් තිබ්බා.. කැළණිය කැම්පස් එක ලගත් තියනවා කීපයක්, Linza කියල resultant එකක් තියනවා, ඒක ලග තිබ්බේ.. ගිහින් බලපන්...
N♥K_forever;17947741 said:dont buy anything from best way computer near thorana junction and makola..pal horu inne
Podi Silva - පොඩි සිල්වා;17945776 said:නෑ නෑ බන් එළකිරියට offers දෙනවා
ගාන 100 නම් එළකිරියේ ඈයොන්ට discount දාලා 150ට වගේ ගන්න පුලුවන්![]()
![]()
මාමිගෙන් ගනින් බඩු හොද නැතිවුනොත් මේක දෙවනත් කරපන්
පොර නම් කියන්නේ Hand Carry නෙවේ Human Carry කියලා
කාපිය මාව...... 
උඹට් මොනව වගේ ගන්නද හාඩ් එකක්ද? කිරිබත්ගොඩින්?
Suhada communication eka hodai![]()
-රෙප්
![]()
කාපිය මාව......
![]()

Suhada communication eka hodai![]()
සුහඩ කොමුනිකේසන් කිව්වෙ අර ගම්පහ කොලඹ පාරෙ තියෙන එකද ?
ow ow eka tamai
me tiyenne
https://plus.google.com/104000714629505054292/photos
Website nam naha machan, ubata mokak gannada?

අවුරුද්දකට කලින් WD 500gb (Portable Hard) එකක් 8600ට ගත්තා,
![]()














මට සැකයි ...... උබ කඩේ වහපු වෙලාවක නේද බොල ගියේ ... ඔච්චර වොරන්ටි ගන්ට ..... අවයවයක් වත් පාවා දුන්නද 4ක් ගන්ට මට සැකයි 


