කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්වහන්සේ

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්වහන්සේ

    කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ පන්සලේ (මහමෙවුනාව හරි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව හරි http://sinhala.mahamevnawa.lk/) ටිකක් යමක් කරගන්න පුලුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හරි පරිපාලනයේ කාගේ හරි Contact එකක් තියනවද..ලොකු උදව්වක් මචන් ලා... මොකද ඒ හාමුදුරුවන්ගේ කෙටි කාලීන පැවිදි ක්‍රම ගැන, මහණ වෙන එක ගැන ටිකක් උනන්දුවෙන් හිටපු මගේ හොදම යාලුවෙක්ගේ අයියා කෙනෙක් හිටියා. මිනිහ හොයාගන්න නෑ දැන්. ගෙදරින් හිතන්නේ එයා එහෙම පන්සලක ඉන්නව ඇති කියලා.. මොකද එයා මහණ වෙන එක ගැන කිය කිය ඉදල තියනව. පුලුවන් නන් උදව්වක් දියල්ල මචන්.. එයා එතනින් පැවිදි වෙලාද කියල හොයාගන්නයි ඕන...එයා මගේ හොදම යාලුවෙක්ගේ අයියා
     
    Last edited:

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    ගිහින් ඇහුනම් හරි. බලෙන්වත්, ගෙදර අයගේ අකමැත්තෙන් වත් පැවිදි කරන්නේ නෑ. කෙටි කාලීන පැවිද්දක් නෑ. අවුරුද්දක් දෙකක හැසීරීම් බලලා පැවිදි කරන්නෙ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    ගිහින් ඇහුනම් හරි. බලෙන්වත්, ගෙදර අයගේ අකමැත්තෙන් වත් පැවිදි කරන්නේ නෑ. කෙටි කාලීන පැවිද්දක් නෑ. අවුරුද්දක් දෙකක හැසීරීම් බලලා පැවිදි කරන්නෙ.

    :yes::yes::yes::yes::yes:
    ගිහිල්ල විස්තරේ කියන්න.
    කවුරුවත් බලෙන් තියාගන්නෙ නෑ
    බොරුවට හංගන්නෙත් නෑ
    ඉන්නවනම් අනිවා කතාකරන්න පුළුවන්
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ගිහින් ඇහුනම් හරි. බලෙන්වත්, ගෙදර අයගේ අකමැත්තෙන් වත් පැවිදි කරන්නේ නෑ. කෙටි කාලීන පැවිද්දක් නෑ. අවුරුද්දක් දෙකක හැසීරීම් බලලා පැවිදි කරන්නෙ.

    :yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගිහින් ඇහුනම් හරි. බලෙන්වත්, ගෙදර අයගේ අකමැත්තෙන් වත් පැවිදි කරන්නේ නෑ. කෙටි කාලීන පැවිද්දක් නෑ. අවුරුද්දක් දෙකක හැසීරීම් බලලා පැවිදි කරන්නෙ.

    :yes: :yes: :yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කෙටිකාලීන පැවිද්දක් කියලා දෙයක් නෑ පැවිදි වීමේ අරමුන දීර්ඝ කාලීනයි

    දෙමව්පිය අවසරයකින් තොරව මහන කරන්නේ නෑ

    මහමෙව්නාව අසපුවේ පැවිදි වෙන්න අවුරැද්දක් අසපුවේ ජීවත් වෙන්න ඕන උපාසක මහත්තයෙක් විදිහට

    පැවිදි ජීවිතයට හැරැවෙන්න ඕන කල්ක්‍රියාව බලලා තමයි මහන කරන්නෙ

    මහමෙව්නා අසපුවට අනුබද්ධව තියෙනවා තඹකන්ද (භාවනා කන්ද) කියලා ගිහි භාවනා මධ්‍යස්ථානයක් ඕන කෙනෙකුට එහෙ ගිහින් භාවනාව දහම් දැනුම ප්‍රගුණ කරන්න පුලුවන් ගිහියෙක් විදිහට
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :yes::yes::yes::yes::yes:
    ගිහිල්ල විස්තරේ කියන්න.
    කවුරුවත් බලෙන් තියාගන්නෙ නෑ
    බොරුවට හංගන්නෙත් නෑ
    ඉන්නවනම් අනිවා කතාකරන්න පුළුවන්

    :yes::yes::yes::yes::yes: