කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්වහන්සේ
කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ පන්සලේ (මහමෙවුනාව හරි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව හරි http://sinhala.mahamevnawa.lk/) ටිකක් යමක් කරගන්න පුලුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හරි පරිපාලනයේ කාගේ හරි Contact එකක් තියනවද..ලොකු උදව්වක් මචන් ලා... මොකද ඒ හාමුදුරුවන්ගේ කෙටි කාලීන පැවිදි ක්රම ගැන, මහණ වෙන එක ගැන ටිකක් උනන්දුවෙන් හිටපු මගේ හොදම යාලුවෙක්ගේ අයියා කෙනෙක් හිටියා. මිනිහ හොයාගන්න නෑ දැන්. ගෙදරින් හිතන්නේ එයා එහෙම පන්සලක ඉන්නව ඇති කියලා.. මොකද එයා මහණ වෙන එක ගැන කිය කිය ඉදල තියනව. පුලුවන් නන් උදව්වක් දියල්ල මචන්.. එයා එතනින් පැවිදි වෙලාද කියල හොයාගන්නයි ඕන...එයා මගේ හොදම යාලුවෙක්ගේ අයියා

Last edited: